Files
libreoffice-translations-we…/translations/source/si/padmin/source.po
2011-11-28 12:36:26 +01:00

900 lines
43 KiB
Plaintext

#. extracted from padmin/source.oo
msgid ""
msgstr ""
"Project-Id-Version: PACKAGE VERSION\n"
"Report-Msgid-Bugs-To: http://qa.openoffice.org/issues/enter_bug.cgi?comment=&component=l10n&form_name=enter_issue&short_desc=Localization+issue+in+file%3A+padmin%2Fsource.oo&subcomponent=ui\n"
"POT-Creation-Date: 2011-11-26 00:05+0200\n"
"PO-Revision-Date: 2011-04-11 23:31+0200\n"
"Last-Translator: Danishka <danishka@gmail.com>\n"
"Language-Team: LANGUAGE <LL@li.org>\n"
"Language: si\n"
"MIME-Version: 1.0\n"
"Content-Type: text/plain; charset=utf-8\n"
"Content-Transfer-Encoding: 8bit\n"
"Plural-Forms: nplurals=2; plural=(n != 1);\n"
"X-Generator: Translate Toolkit 1.9.0\n"
"X-Accelerator-Marker: ~\n"
#: padialog.src#RID_FONTIMPORT_DIALOG.RID_FIMP_TXT_HELP.fixedtext.text
msgid "Please select the folder from which you want to import fonts. Add the selected fonts by clicking the OK button."
msgstr "ඔබට අකුරු ආයාත කිරීමට අවශ්‍ය කුමන බහලුමෙන්දැයි තෝරන්න. හරි බොත්තම එබීමෙන් තේරූ අකුරු එක් කරන්න."
#: padialog.src#RID_FONTIMPORT_DIALOG.RID_FIMP_FL_FROM.fixedline.text
msgid "Source directory"
msgstr "මූල බහලුම"
#: padialog.src#RID_FONTIMPORT_DIALOG.RID_FIMP_BOX_SUBDIRS.checkbox.text
msgid "Sea~rch Subdirectories"
msgstr "උප බහලුම් පරීක්ෂා කරන්න (~r)"
#: padialog.src#RID_FONTIMPORT_DIALOG.RID_FIMP_FL_TARGETOPTS.fixedline.text
msgid "Target options"
msgstr "ඉලක්ක අභිරුචි"
#: padialog.src#RID_FONTIMPORT_DIALOG.RID_FIMP_BOX_LINKONLY.checkbox.text
msgid "Create ~soft links only"
msgstr "මෘදු ඈඳුම් පමණක් තනන්න (~s)"
#: padialog.src#RID_FONTIMPORT_DIALOG.RID_FIMP_BTN_SELECTALL.pushbutton.text
msgctxt "padialog.src#RID_FONTIMPORT_DIALOG.RID_FIMP_BTN_SELECTALL.pushbutton.text"
msgid "~Select All"
msgstr "සියල්ල තෝරන්න (~S)"
#: padialog.src#RID_FONTIMPORT_DIALOG.RID_FIMP_STR_IMPORTOP.string.text
msgid "Add fonts"
msgstr "ෆොන්ට එක් කරන්න"
#: padialog.src#RID_FONTIMPORT_DIALOG.RID_FIMP_STR_QUERYOVERWRITE.string.text
msgid ""
"Do you really want to overwrite this font file?\n"
" %s"
msgstr ""
"ඔබට ඇත්තටම මෙම ෆොන්ට ගොනුව මත ලිවීමට අවශ්‍යද?\n"
" %s"
#: padialog.src#RID_FONTIMPORT_DIALOG.RID_FIMP_STR_OVERWRITEALL.string.text
msgid "All"
msgstr "සියල්ල"
#: padialog.src#RID_FONTIMPORT_DIALOG.RID_FIMP_STR_OVERWRITENONE.string.text
msgid "None"
msgstr "කිසිවක් නැත"
#: padialog.src#RID_FONTIMPORT_DIALOG.RID_FIMP_STR_NOAFM.string.text
msgid ""
"A format file (with an .afm extension) has not been found for the font\n"
"%s\n"
"therefore, the font cannot be installed. Format files can be created with ghostscript, for example, and have to be located in the same directory as the font files or its afm subdirectory."
msgstr ""
"%s ෆොන්ටය සඳහා හැඩතල ගොනුවක් (.afm දිගුවක් සහිත) හමු නොවුණු නිසා \n"
"‍ෆොන්ටය ස්ථාපනය කිරීමට නොහැක. හැඩතල ගොනු ghostscript මඟින් සාදගත හැක, උදාහරණයක් ලෙස සහ ෆොන්ට ගොනු හෝ ඒවායේ afm උප බහලුම් පිහිටි බහලුමේහිම පිහිටීමට අවශ්‍යය."
#: padialog.src#RID_FONTIMPORT_DIALOG.RID_FIMP_STR_AFMCOPYFAILED.string.text
msgid ""
"The metric file for the font file\n"
" %s\n"
"could not be copied. The font will not be installed."
msgstr ""
"%s ෆොන්ට ගොනුව සඳහා ප්‍රමිති ගොනුව\n"
"පිටපත් කිරීමට නොහැකි විය. ෆොන්ටය ස්ථාපනය නොවනු ඇත."
#: padialog.src#RID_FONTIMPORT_DIALOG.RID_FIMP_STR_FONTCOPYFAILED.string.text
msgid ""
"The font file\n"
" %s\n"
"could not be copied. The font will not be installed."
msgstr ""
"ෆොන්ට ගොනුව\n"
"%s\n"
" ගොනුව පිටපත් කිරීමට නොහැකි විය. ෆොන්ට ස්ථාපනය නොවනු ඇත."
#: padialog.src#RID_FONTIMPORT_DIALOG.RID_FIMP_STR_NOWRITEABLEFONTSDIR.string.text
msgid "A directory containing a writable fonts.dir file is not located in the Fontpath. Therefore, fonts cannot be installed."
msgstr "ලිවිය හැකි fonts.dir ගොනුවක් සහිත බහලුමක් ෆොන්ට පෙතේ අඩංගු නොවේ. එමනිසා ෆොන්ට ස්ථාපනය කළ නොහැක."
#: padialog.src#RID_FONTIMPORT_DIALOG.RID_FIMP_STR_NUMBEROFFONTSIMPORTED.string.text
msgid "%d new fonts were added."
msgstr "නව ෆොන්ට %d ක් එක් කරන ලදි."
#: padialog.src#RID_FONTIMPORT_DIALOG.modaldialog.text
msgid "Add Fonts"
msgstr "ෆොන්ට එක් කරන්න"
#: padialog.src#RID_PADIALOG.RID_PA_FL_CUPSUSAGE.fixedline.text
msgid "CUPS support"
msgstr "CUPS සහය"
#: padialog.src#RID_PADIALOG.RID_PA_CB_CUPSUSAGE.checkbox.text
msgid "Disable CUPS Support"
msgstr "CUPS සහය අක්‍රිය කරන්න"
#: padialog.src#RID_PADIALOG.RID_PA_BTN_CANCEL.cancelbutton.text
msgctxt "padialog.src#RID_PADIALOG.RID_PA_BTN_CANCEL.cancelbutton.text"
msgid "Close"
msgstr "චසන්න"
#: padialog.src#RID_PADIALOG.RID_PA_FL_PRINTERS.fixedline.text
msgid "Installed ~printers"
msgstr "ස්ථාපනය කළ මුද්‍රණ යන්ත්‍ර (~p)"
#: padialog.src#RID_PADIALOG.RID_PA_TXT_COMMAND.fixedtext.text
msgid "Command:"
msgstr "විධානය:"
#: padialog.src#RID_PADIALOG.RID_PA_TXT_DRIVER.fixedtext.text
msgid "Driver:"
msgstr "ධාවකය:"
#: padialog.src#RID_PADIALOG.RID_PA_TXT_LOCATION.fixedtext.text
msgid "Location:"
msgstr "පිහිටීම:"
#: padialog.src#RID_PADIALOG.RID_PA_TXT_COMMENT.fixedtext.text
msgid "Comment:"
msgstr "අදහස:"
#: padialog.src#RID_PADIALOG.RID_PA_BTN_CONF.pushbutton.text
msgid "Properties..."
msgstr "ගුණාංග..."
#: padialog.src#RID_PADIALOG.RID_PA_BTN_RENAME.pushbutton.text
msgid "R~ename..."
msgstr "නම වෙනස් කරන්න... (~e)"
#: padialog.src#RID_PADIALOG.RID_PA_BTN_STD.pushbutton.text
msgctxt "padialog.src#RID_PADIALOG.RID_PA_BTN_STD.pushbutton.text"
msgid "~Default"
msgstr "පෙරනිමි (~D)"
#: padialog.src#RID_PADIALOG.RID_PA_BTN_DEL.pushbutton.text
msgid "Remo~ve..."
msgstr "ඉවත් කරන්න... (~v)"
#: padialog.src#RID_PADIALOG.RID_PA_TESTPAGE.pushbutton.text
msgid "Test ~Page"
msgstr "පරික්ෂණ පිටුව (~P)"
#: padialog.src#RID_PADIALOG.RID_PA_BTN_FONTS.pushbutton.text
msgid "Fon~ts..."
msgstr "ෆොන්ට... (~t)"
#: padialog.src#RID_PADIALOG.RID_PA_BTN_ADD.pushbutton.text
msgid "New Printer..."
msgstr "නව මුද්‍රණ යන්ත්‍රය..."
#: padialog.src#RID_PADIALOG.RID_PA_STR_DEFPRT.string.text
msgid "Default printer"
msgstr "පෙරනිමි මුද්‍රණ යන්ත්‍රය"
#: padialog.src#RID_PADIALOG.RID_PA_STR_RENAME.string.text
msgid "Rename"
msgstr "නැවත නම් කරන්න"
#: padialog.src#RID_PADIALOG.modaldialog.text
msgid "Printer Administration"
msgstr "මුද්‍රණ යන්ත්‍ර පරිපාලනය"
#: padialog.src#RID_ERR_NOPRINTER.string.text
msgid "Could not open printer %s."
msgstr "%s මුද්‍රණ යන්ත්‍රය විවෘත කිරීමට නොහැකි විය."
#: padialog.src#RID_PA_TXT_TESTPAGE_PRINTED.string.text
msgid "The test page was printed succesfully. Please check the result."
msgstr "පරීක්ෂණ පිටුව සාර්ථක ලෙස මුද්‍රණය කරන ලදි. කරුණාකර ප්‍රතිඵලය පරීක්ෂා කරන්න."
#: padialog.src#RID_ERR_NOWRITE.string.text
#, fuzzy
msgid ""
"No printers can be installed, because the file system is read-only.\n"
"Please contact your system administrator."
msgstr ""
"%PRODUCTNAME වින්‍යාසගත කිරීමේ දත්ත ප්‍රවේශනය වීමේ දෝෂයක් නිසා %PRODUCTNAME ආරම්භ කළ නොහැක.\n"
"\n"
"කරුණාකර ඔබගේ පද්ධති පරිපාලක සම්බන්ධ කරගන්න."
#: padialog.src#RID_QRY_PRTNAME.string.text
msgid "~New printer name"
msgstr "නව මුද්‍රණ යන්ත්‍රයේ නම (~N)"
#: padialog.src#RID_TXT_TESTPAGE_MODEL.string.text
msgid "Model"
msgstr "ආකෘතිය"
#: padialog.src#RID_TXT_TESTPAGE_NAME.string.text
msgid "Name"
msgstr "නම"
#: padialog.src#RID_TXT_TESTPAGE_COMMENT.string.text
msgid "Comment"
msgstr "අදහස"
#: padialog.src#RID_TXT_TESTPAGE_QUEUE.string.text
msgid "Queue"
msgstr "පෝළිම"
#: padialog.src#RID_TXT_TESTPAGE_DATE.string.text
msgid "Date"
msgstr "දිනය"
#: padialog.src#RID_TXT_TESTPAGE_TIME.string.text
msgid "Time"
msgstr "කාලය"
#: padialog.src#RID_FONTNAMEDIALOG.RID_FNTNM_BTN_OK.okbutton.text
msgctxt "padialog.src#RID_FONTNAMEDIALOG.RID_FNTNM_BTN_OK.okbutton.text"
msgid "Close"
msgstr "චහන්න"
#: padialog.src#RID_FONTNAMEDIALOG.RID_FNTNM_BTN_RENAME.pushbutton.text
msgid "Re~name..."
msgstr "නැවත නම් කරන්න... (~n)"
#: padialog.src#RID_FONTNAMEDIALOG.RID_FNTNM_BTN_REMOVE.pushbutton.text
msgid "~Remove..."
msgstr "ඉවත් කරන්න... (~R)"
#: padialog.src#RID_FONTNAMEDIALOG.RID_FNTNM_BTN_IMPORT.pushbutton.text
msgid "~Add..."
msgstr "එක් කරන්න... (~A)"
#: padialog.src#RID_FONTNAMEDIALOG.RID_FNTNM_FIXED.fixedtext.text
msgid "Note: The fonts are only available to the applications."
msgstr "සටහන: ෆොන්ට මෙම යෙදුම් සඳහා පමණක් ප්‍රයෝජනයට ගත හැක."
#: padialog.src#RID_FONTNAMEDIALOG.RID_FNTNM_STR_RENAME.string.text
msgid "~New name for %s"
msgstr "%s සඳහා නව නම (~N)"
#: padialog.src#RID_FONTNAMEDIALOG.RID_FNTNM_STR_TTCRENAME.string.text
msgid "~New name for %s (%d1 of %d2)"
msgstr "%s (%d1 හි %d2) සඳහා නව නම (~N)"
#: padialog.src#RID_FONTNAMEDIALOG.RID_FNTNM_STR_NOTRENAMABLE.string.text
msgid "The font %s cannot be renamed due to missing write permission."
msgstr "ලිවීමේ අවසර නැති නිසා %s ෆොන්ටය නැවත නම් කළ නොහැක."
#: padialog.src#RID_FONTNAMEDIALOG.modaldialog.text
msgid "Fonts"
msgstr "ෆොන්ට"
#: padialog.src#RID_BXT_TESTPAGE.string.text
msgid "Test page"
msgstr "පරික්ෂණ පිටුව"
#: padialog.src#RID_BXT_ENVIRONMENT.string.text
msgid "Wrong environment"
msgstr "වැරදි පරිසරය"
#: padialog.src#RID_YOU_SURE.string.text
msgid "Are you sure ?"
msgstr "ඔබට විශ්වාසද ?"
#: padialog.src#RID_AFMERROR_OK.string.text
msgid "No error"
msgstr "දෝෂයක් නැත"
#: padialog.src#RID_AFMERROR_NO_FONT_NAME.string.text
msgid "The metric does not contain a 'FontName' entry."
msgstr "ප්‍රමිතියේ 'ෆොන්ට නාම' ප්‍රවේශයක් අඩංගු නොවේ."
#: padialog.src#RID_AFMERROR_NO_FULL_NAME.string.text
msgid "The metric does not contain a 'FullName' entry."
msgstr "ප්‍රමිතියේ 'සම්පූර්ණ නාම' ප්‍රවේශයක් අඩංගු නොවේ."
#: padialog.src#RID_AFMERROR_NO_FAMILY_NAME.string.text
msgid "The metric does not contain a 'FamilyName' entry."
msgstr "ප්‍රමිතියේ 'පවුල් නාම' ප්‍රවේශයක් අඩංගු නොවේ."
#: padialog.src#RID_AFMERROR_MOVETO_FAILED.string.text
msgid "The converted metric could not be written."
msgstr "පරිවර්තනය කළ ප්‍රමිතිය ලිවීමට නොහැකි විය."
#: padialog.src#RID_AFMERROR_STREAM_READ_FAILED.string.text
msgid "The metric could not be read."
msgstr "ප්‍රමිතිය කියවීමට නොහැකි විය."
#: padialog.src#RID_AFMERROR_STREAM_WRITE_FAILED.string.text
msgid "A temporary file could not be created."
msgstr "තාවකාලිය ගොනුවක් තැනීමට නොහැකි විය."
#: padialog.src#RID_AFMERROR_NOT_A_METRIC.string.text
msgid "The file does not contain a metric."
msgstr "ගොනුවේ ප්‍රමිතියක් අඩංගු නොවේ."
#: padialog.src#RID_AFMERROR_BOX_TXT.string.text
msgid ""
"The metric\n"
"\n"
"%s\n"
"\n"
"could not be converted for the following reason:\n"
"\n"
msgstr ""
"මෙට්‍රික්\n"
"\n"
"%s\n"
"\n"
"පහත හේතුව නිසා අනුවර්තනය කල නොහැක:\n"
"\n"
#: padialog.src#RID_PROGRESS_DLG.RID_PROGRESS_PROGRESS_TXT.fixedtext.text
msgid "Progress"
msgstr "ප්‍රගතිය"
#: padialog.src#RID_PROGRESS_DLG.modelessdialog.text
msgid "Please wait"
msgstr "කරුණාකර රැඳී සිටින්න"
#: padialog.src#RID_OPERATION_CONVERTMETRIC.string.text
msgid "Font metrics conversion"
msgstr "ෆොන්ට ප්‍රමිති පරිවර්තනය"
#: padialog.src#RID_PPDIMPORT_DLG.RID_PPDIMP_GROUP_PATH.fixedline.text
msgid "Dri~ver directory"
msgstr "ධාවක බහලුම(~v)"
#: padialog.src#RID_PPDIMPORT_DLG.RID_PPDIMP_TXT_PATH.fixedtext.text
msgid "Please select the driver directory."
msgstr "කරුණාකර ධාවක බහලුම තෝරන්න."
#: padialog.src#RID_PPDIMPORT_DLG.RID_PPDIMP_BTN_SEARCH.pushbutton.text
msgid "Browse..."
msgstr "ගවේෂණය කරන්න..."
#: padialog.src#RID_PPDIMPORT_DLG.RID_PPDIMP_GROUP_DRIVER.fixedline.text
msgid "~Selection of drivers"
msgstr "ධාවක තේරීම (~S)"
#: padialog.src#RID_PPDIMPORT_DLG.RID_PPDIMP_TXT_DRIVER.fixedtext.text
msgid "Please select the drivers to install and press \"%s\"."
msgstr "කරුණාකර ස්ථාපනය කිරීමට අවශ්‍ය ධාවක තෝරා \"%s\" ඔබන්න."
#: padialog.src#RID_PPDIMPORT_DLG.RID_PPDIMP_STR_LOADINGPPD.string.text
msgid "Searching for drivers"
msgstr "ධාවක සඳහා පරීක්ෂාකරමින්"
#: padialog.src#RID_PPDIMPORT_DLG.modaldialog.text
msgid "Driver Installation"
msgstr "ධාවකය ස්ථාපනය කිරීම"
#: padialog.src#RID_QUERY_REMOVEDRIVER.string.text
msgid "Do you really want to remove the driver \"%s\"?"
msgstr "ඔබට ඇත්තටම \"%s\" ධාවකය ඉවත් කිරීමට අවශ්‍යද?"
#: padialog.src#RID_QUERY_REMOVEPRINTER.string.text
msgid "Do you really want to remove this printer ?"
msgstr "ඔබට ඇත්තටම මෙම මුද්‍රණ යන්ත්‍රය ඉවත් කිරීමට අවශ්‍යද?"
#: padialog.src#RID_QUERY_REMOVEFONTFROMLIST.string.text
msgid "Do you really want to remove the selected fonts ?"
msgstr "ඔබට ඇත්තටම තේරූ ෆොන්ට ඉවත් කිරීමට අවශ්‍යද?"
#: padialog.src#RID_QUERY_DRIVERUSED.string.text
msgid "There are still printers using the driver \"%s\". Do you really want to remove it? The corresponding printers will also be removed."
msgstr "දැනටමත් \"%s\" ධාවකය භාවිතා කරන මුද්‍රණ යන්ත පවතී. ඔබට ඇත්තටම එය ඉවත් කිරීමට අවශ්‍යද? අනුරූප මුද්‍රණ යන්ත්‍රද ඉවත් වනු ඇත."
#: padialog.src#RID_ERR_REMOVESGENPRT.string.text
msgid "The driver \"%s\" is always needed and can therefore not be removed."
msgstr "\"%s\" ධාවකය සෑම විටම අවශ්‍ය වන නිසා ඉවත් කළ නොහැක."
#: padialog.src#RID_ERR_REMOVEDRIVERFAILED.string.text
msgid ""
"The driver \"%s1\" could not be removed. It was not possible to remove the file\n"
"\n"
"%s2."
msgstr ""
" \"%s1\"ධාවකය ඉවත් කිරීමට නොහැකි විය. ගොනුව ඉවත් කිරීමට නොහැකි විය.\n"
"\n"
"%s2"
#: padialog.src#RID_ERR_REMOVEDEFAULTDRIVER.string.text
msgid "The driver \"%s\" is used by your default printer. Therefore, it cannot be removed."
msgstr "\"%s\" ධාවකය ඔබගේ පෙරනිමි මුද්‍රණ යන්ත්‍රය විසින් භාවිතා කරනු ලබයි. එමනිසා එය ඉවත් කළ නොහැක."
#: padialog.src#RID_ERR_PRINTERNOTREMOVEABLE.string.text
msgid "The printer %s cannot be removed."
msgstr "%s මුද්‍රණ යන්ත්‍රය ඉවත් කළ නොහැක."
#: padialog.src#RID_TXT_PRINTERALREADYEXISTS.string.text
msgid "A printer named \"%s\" already exists. This printer will not be imported."
msgstr "\"%s\" නමින් මුද්‍රණ යන්ත්‍රයක් දැනටමත් පවතී. මෙම මුද්‍රණ යන්ත්‍රය ආයාත නොවනු ඇත."
#: padialog.src#RID_TXT_PRINTERWITHOUTCOMMAND.string.text
msgid "The printer \"%s\" has no valid configuration and, therefore, cannot be imported."
msgstr " \"%s\" මුද්‍රණ යන්ත්‍රයට වලංගු වින්‍යාසගත කිරීමක් නැති නිසා ආයාත කළ නොහැක."
#: padialog.src#RID_TXT_DRIVERDOESNOTEXIST.string.text
msgid "The driver for the printer \"%s1\" (%s2) is not installed. Therefore the printer cannot be imported."
msgstr "\"%s1\" (%s2) මුද්‍රණ යන්ත්‍රය සඳහා ධාවකය ස්ථාපනය කර නොමැත. එමනිසා මුද්‍රණ යන්ත්‍රය ආයාත කළ නොහැක."
#: padialog.src#RID_TXT_PRINTERADDFAILED.string.text
msgid "The printer \"%s\" could not be added."
msgstr "\"%s\"මුද්‍රණ යන්ත්‍රය එක් කිරීමට නොහැකි විය."
#: padialog.src#RID_ADD_PRINTER_DIALOG.RID_ADDP_BTN_FINISH.okbutton.text
msgid "~Finish"
msgstr "අවසන් (~F)"
#: padialog.src#RID_ADD_PRINTER_DIALOG.RID_ADDP_BTN_NEXT.pushbutton.text
msgid "~Next >>"
msgstr "ඊළඟ >> (~N)"
#: padialog.src#RID_ADD_PRINTER_DIALOG.RID_ADDP_BTN_PREV.pushbutton.text
msgid "<< ~Back"
msgstr "<< ආපසු (~B)"
#: padialog.src#RID_ADD_PRINTER_DIALOG.modaldialog.text
msgid "Add Printer"
msgstr "මුද්‍රණ යන්ත්‍රය එක් කරන්න"
#: padialog.src#RID_ADDP_PAGE_CHOOSEDRIVER.RID_ADDP_STR_TITLE.string.text
msgctxt "padialog.src#RID_ADDP_PAGE_CHOOSEDRIVER.RID_ADDP_STR_TITLE.string.text"
msgid "Choose a driver"
msgstr "ධාවකයක් තෝරන්න"
#: padialog.src#RID_ADDP_PAGE_CHOOSEDRIVER.RID_ADDP_CHDRV_TXT_DRIVER.fixedtext.text
msgid "Please select a s~uitable driver."
msgstr "කරුණාකර සුදුසු ධාවකයක් තෝරන්න. (~u)"
#: padialog.src#RID_ADDP_PAGE_CHOOSEDRIVER.RID_ADDP_CHDRV_BTN_ADD.pushbutton.text
msgid "~Import..."
msgstr "ආයාත... (~I)"
#: padialog.src#RID_ADDP_PAGE_CHOOSEDRIVER.RID_ADDP_CHDRV_BTN_REMOVE.pushbutton.text
msgid "~Delete"
msgstr "මකන්න (~D)"
#: padialog.src#RID_ADDP_PAGE_CHOOSEDRIVER.RID_ADDP_CHDRV_STR_REMOVE.string.text
msgid "Delete driver"
msgstr "ධාවකය මකන්න"
#: padialog.src#RID_ADDP_PAGE_CHOOSEDEV.RID_ADDP_STR_TITLE.string.text
msgid "Choose a device type"
msgstr "උපකරණ වර්ගයක් තෝරන්න"
#: padialog.src#RID_ADDP_PAGE_CHOOSEDEV.RID_ADDP_CHDEV_TXT_OVER.fixedtext.text
msgid "Do you want to"
msgstr "ඔබට අවශ්‍යද"
#: padialog.src#RID_ADDP_PAGE_CHOOSEDEV.RID_ADDP_CHDEV_BTN_PRINTER.radiobutton.text
msgid "Add a ~printer"
msgstr "මුද්‍රණ යන්ත්‍රයක් එක් කරන්න (~p)"
#: padialog.src#RID_ADDP_PAGE_CHOOSEDEV.RID_ADDP_CHDEV_BTN_FAX.radiobutton.text
msgid "Connect a fa~x device"
msgstr "ෆැක්ස් උපකරණයක් සම්බන්ධ කරන්න (~x)"
#: padialog.src#RID_ADDP_PAGE_CHOOSEDEV.RID_ADDP_CHDEV_BTN_PDF.radiobutton.text
msgid "Connect a P~DF converter"
msgstr "PDF පරිවර්තකයක් සම්බන්ධ කරන්න (~D)"
#: padialog.src#RID_ADDP_PAGE_CHOOSEDEV.RID_ADDP_CHDEV_BTN_OLD.radiobutton.text
msgid "~Import printers from a StarOffice installation"
msgstr "StarOffice ස්ථාපනයකින් මුද්‍රණ යන්ත්‍ර ආයාත කරන්න (~I)"
#: padialog.src#RID_ADDP_PAGE_NAME.RID_ADDP_STR_TITLE.string.text
msgid "Choose a name"
msgstr "නමක් තෝරන්න"
#: padialog.src#RID_ADDP_PAGE_NAME.RID_ADDP_NAME_TXT_NAME.fixedtext.text
msgid "Please enter a name for the printer."
msgstr "කරුණාකර මුද්‍රණ යන්ත්‍රය සඳහා නමක් ඇතුල් කරන්න."
#: padialog.src#RID_ADDP_PAGE_NAME.RID_ADDP_NAME_TXT_FAXNAME.fixedtext.text
msgid "Please enter a name for the fax connection."
msgstr "කරුණාකර ෆැක්ස් සම්බන්ධතාවය සඳහා නමක් ඇතුල් කරන්න."
#: padialog.src#RID_ADDP_PAGE_NAME.RID_ADDP_NAME_TXT_PDFNAME.fixedtext.text
msgid "Please enter a name for the PDF connection."
msgstr "කරුණාකර PDF සම්බන්ධතාවය සඳහා නමක් ඇතුල් කරන්න."
#: padialog.src#RID_ADDP_PAGE_NAME.RID_ADDP_NAME_EDT_FAXNAME.edit.text
msgid "Fax printer"
msgstr "ෆැක්ස් මුද්‍රණ යන්ත්‍රය"
#: padialog.src#RID_ADDP_PAGE_NAME.RID_ADDP_NAME_EDT_PDFNAME.edit.text
msgctxt "padialog.src#RID_ADDP_PAGE_NAME.RID_ADDP_NAME_EDT_PDFNAME.edit.text"
msgid "PDF converter"
msgstr "PDF පරිවර්තකය"
#: padialog.src#RID_ADDP_PAGE_NAME.RID_ADDP_NAME_BOX_DEFAULT.checkbox.text
msgid "~Use as default printer"
msgstr "පෙරනිමි මුද්‍රණ යන්ත්‍රය ලෙස භාවිතා කරන්න (~U)"
#: padialog.src#RID_ADDP_PAGE_NAME.RID_ADDP_NAME_BOX_FAXSWALLOW.checkbox.text
msgid "Remo~ve fax number from output"
msgstr "ප්‍රතිදානයෙන් ෆැක්ස් අංකය ඉවත් කරන්න (~v)"
#: padialog.src#RID_ADDP_PAGE_COMMAND.RID_ADDP_STR_TITLE.string.text
msgid "Choose a command line"
msgstr "විධාන රේඛාවක් තෝරන්න"
#: padialog.src#RID_ADDP_PAGE_COMMAND.RID_ADDP_CMD_TXT_COMMAND.fixedtext.text
msgid "Please enter a c~ommand line appropriate for this device."
msgstr "කරුණාකර මෙම උපකරණයට අදාළ විධාන රේඛාවක් ඇතුල් කරන්න. (~o)"
#: padialog.src#RID_ADDP_PAGE_COMMAND.RID_ADDP_CMD_TXT_PDFDIR.fixedtext.text
msgid "PDF ~target directory"
msgstr "PDF ඉලක්ක බහලුම (~t)"
#: padialog.src#RID_ADDP_PAGE_COMMAND.RID_ADDP_CMD_BTN_HELP.pushbutton.text
msgctxt "padialog.src#RID_ADDP_PAGE_COMMAND.RID_ADDP_CMD_BTN_HELP.pushbutton.text"
msgid "~Help"
msgstr "උදව් (~H)"
#: padialog.src#RID_ADDP_PAGE_COMMAND.RID_ADDP_CMD_STR_PDFHELP.string.text
msgctxt "padialog.src#RID_ADDP_PAGE_COMMAND.RID_ADDP_CMD_STR_PDFHELP.string.text"
msgid "The command line for PDF converters is executed as follows: for each document printed, \"(TMP)\" in the command line is replaced by a temporary file and \"(OUTFILE)\" in the command line is replaced by the target PDF file name. If \"(TMP)\" is in the command line, the PostScript code will be supplied via a file, otherwise via standard input (i.e. as a pipe)."
msgstr "PDF පරිවර්තක සඳහා විධාන රේඛාව පහත පරිදි ක්‍රියාත්මක කරයි: සෑම මුද්‍රණය කරන ලිපියක් සඳහාම විධාන රේඛාවේ \"(TMP)\" තාවකාලික ගොනුවකින් ප්‍රතිස්ථාපනය කරනු ලබන අතර විධාන රේඛාවේ \"(OUTFILE)\" , ඉලක්ක PDF ගොනු නාමයෙන් ප්‍රතිස්ථාපනය කරනු ලබයි. \"(TMP)\" විධාන රේඛාවේ නම් පසු සටහන් කේතය ගොනුවක් හරහා සපයනු ලබන අතර එසේ නොවේ නම් සම්මත ආදානය ලෙස (උදා. නළයක් ලෙස) සපයනු ලබයි."
#: padialog.src#RID_ADDP_PAGE_COMMAND.RID_ADDP_CMD_STR_FAXHELP.string.text
msgid "The command line for fax connections is executed as follows: for each fax sent, \"(TMP)\" in the command line is replaced by a temporary file and \"(PHONE)\" in the command line is replaced by the fax number. If \"(TMP)\" appears in the command line, the PostScript code will be supplied via a file, otherwise it is passed as standard input (i.e. as a pipe)."
msgstr "ෆැක්ස් සම්බන්ධතා සඳහා විධාන රේඛාව පහත පරිදි ක්‍රියාත්මක කරයි: සෑම යැවූ ෆැක්ස් පිටපත් සඳහාම \"(TMP)\" විධාන රේඛාව තාවකාලික ගොනුවකින් ප්‍රතිස්ථාපනය කරනු ලබන අතර විධාන රේඛාවේ \"(PHONE)\" , ෆැක්ස් අංකයෙන් ප්‍රතිස්ථාපනය කරනු ලබයි. විධාන රේඛාවේ \"(TMP)\" පෙනීමට ඇත්නම් පසු සටහන් කේතය ගොනුවක් හරහා සපයනු ලබන අතර එසේ නොවේ නම් සම්මත ආදානය ලෙස (උදා. නළයක් ලෙස) සපයනු ලබයි."
#: padialog.src#RID_ADDP_PAGE_OLDPRINTERS.RID_ADDP_STR_TITLE.string.text
msgid "Import printers from old versions"
msgstr "පැරණි අනුවාද වලින් මුද්‍රණ යන්ත්‍ර ආයාත කරන්න"
#: padialog.src#RID_ADDP_PAGE_OLDPRINTERS.RID_ADDP_OLD_TXT_PRINTERS.fixedtext.text
msgid "~These printers can be imported. Please select the ones you want to import."
msgstr "මෙම මුද්‍රණ යන්ත්‍ර ආයාත කළ හැක. කරුණාකර ඔබට ආයාත කිරීමට අවශ්‍ය ඒවා තෝරන්න."
#: padialog.src#RID_ADDP_PAGE_OLDPRINTERS.RID_ADDP_OLD_BTN_SELECTALL.pushbutton.text
msgctxt "padialog.src#RID_ADDP_PAGE_OLDPRINTERS.RID_ADDP_OLD_BTN_SELECTALL.pushbutton.text"
msgid "~Select All"
msgstr "සියල්ල තෝරන්න (~S)"
#: padialog.src#RID_ADDP_PAGE_FAXDRIVER.RID_ADDP_STR_TITLE.string.text
msgctxt "padialog.src#RID_ADDP_PAGE_FAXDRIVER.RID_ADDP_STR_TITLE.string.text"
msgid "Choose a driver"
msgstr "ධාවකයක් තෝරන්න"
#: padialog.src#RID_ADDP_PAGE_FAXDRIVER.RID_ADDP_FAXDRV_TXT_DRIVER.fixedtext.text
msgid "Use the following driver for this fax connection"
msgstr "මෙම ෆැක්ස් සම්බන්ධය සඳහා පහත ධාවකය භාවිතා කරන්න"
#: padialog.src#RID_ADDP_PAGE_FAXDRIVER.RID_ADDP_FAXDRV_BTN_DEFAULT.radiobutton.text
msgctxt "padialog.src#RID_ADDP_PAGE_FAXDRIVER.RID_ADDP_FAXDRV_BTN_DEFAULT.radiobutton.text"
msgid "T~he default driver"
msgstr "පෙරනිමි ධාවකය (~h)"
#: padialog.src#RID_ADDP_PAGE_FAXDRIVER.RID_ADDP_FAXDRV_BTN_SELECT.radiobutton.text
msgid "A speci~fic driver, to adapt the format to another printer"
msgstr "හැඩතලය වෙනත් මුද්‍රණ යන්ත්‍රයකට අනුරූප කිරීමට විශේෂ ධාවකයක් (~f)"
#: padialog.src#RID_ADDP_PAGE_PDFDRIVER.RID_ADDP_STR_TITLE.string.text
msgctxt "padialog.src#RID_ADDP_PAGE_PDFDRIVER.RID_ADDP_STR_TITLE.string.text"
msgid "Choose a driver"
msgstr "ධාවකයක් තෝරන්න"
#: padialog.src#RID_ADDP_PAGE_PDFDRIVER.RID_ADDP_PDFDRV_TXT_DRIVER.fixedtext.text
msgid "Use the following driver for this PDF converter"
msgstr "මෙම PDF පරිවර්තකය සඳහා පහත ධාවකය භාවිතා කරන්න"
#: padialog.src#RID_ADDP_PAGE_PDFDRIVER.RID_ADDP_PDFDRV_BTN_DEFAULT.radiobutton.text
msgctxt "padialog.src#RID_ADDP_PAGE_PDFDRIVER.RID_ADDP_PDFDRV_BTN_DEFAULT.radiobutton.text"
msgid "T~he default driver"
msgstr "පෙරනිමි ධාවකය (~h)"
#: padialog.src#RID_ADDP_PAGE_PDFDRIVER.RID_ADDP_PDFDRV_BTN_DIST.radiobutton.text
msgid "The Adobe D~istiller(tm) driver"
msgstr "Adobe Distiller(tm) ධාවකය (~i)"
#: padialog.src#RID_ADDP_PAGE_PDFDRIVER.RID_ADDP_PDFDRV_BTN_SELECT.radiobutton.text
msgid "A spec~ific driver, to adapt the format to another printer"
msgstr "හැඩතලය වෙනත් මුද්‍රණ යන්ත්‍රයකට අනුරූප කිරීමට විශේෂ ධාවකයක් (~i)"
#: padialog.src#RID_TXT_FONT_ITALIC.string.text
msgid "Italic"
msgstr "ඇලකුරු"
#: padialog.src#RID_TXT_FONT_OBLIQUE.string.text
msgid "Oblique"
msgstr "ඇල වූ"
#: padialog.src#RID_TXT_FONT_THIN.string.text
msgid "Thin"
msgstr "තුනී"
#: padialog.src#RID_TXT_FONT_ULTRALIGHT.string.text
msgid "Ultralight"
msgstr "අධි සැහැල්ලු"
#: padialog.src#RID_TXT_FONT_SEMILIGHT.string.text
msgid "Semilight"
msgstr "අර්ධ සැහැල්ලු"
#: padialog.src#RID_TXT_FONT_LIGHT.string.text
msgid "Light"
msgstr "සැහැල්ලු"
#: padialog.src#RID_TXT_FONT_SEMIBOLD.string.text
msgid "Semibold"
msgstr "අර්ධ තදකුරු"
#: padialog.src#RID_TXT_FONT_BOLD.string.text
msgid "Bold"
msgstr "තදකුරු"
#: padialog.src#RID_TXT_FONT_ULTRABOLD.string.text
msgid "Ultrabold"
msgstr "අධි තදකුරු"
#: padialog.src#RID_TXT_FONT_ULTRACONDENSED.string.text
msgid "Ultracondensed"
msgstr "අධි ඝනීභූත"
#: padialog.src#RID_TXT_FONT_EXTRACONDENSED.string.text
msgid "Extracondensed"
msgstr "අමතර ඝනීභූත"
#: padialog.src#RID_TXT_FONT_CONDENSED.string.text
msgid "Condensed"
msgstr "ඝනීභූත"
#: padialog.src#RID_TXT_FONT_SEMICONDENSED.string.text
msgid "Semicondensed"
msgstr "අර්ධ ඝනීභූත"
#: padialog.src#RID_TXT_FONT_SEMIEXPANDED.string.text
msgid "Semiexpanded"
msgstr "අර්ධ ප්‍රසාරිත"
#: padialog.src#RID_TXT_FONT_EXPANDED.string.text
msgid "Expanded"
msgstr "ප්‍රසාරිත"
#: padialog.src#RID_TXT_FONT_EXTRAEXPANDED.string.text
msgid "Extraexpanded"
msgstr "අමතර විහිදුණු"
#: padialog.src#RID_TXT_FONT_ULTRAEXPANDED.string.text
msgid "Ultraexpanded"
msgstr "අධි විහිදුණු"
#: padialog.src#RID_TXT_FONT_REGULAR.string.text
msgid "Regular"
msgstr "ක්‍රමවත්"
#: rtsetup.src#RID_RTS_RTSDIALOG.RID_RTS_RTSDIALOG_TABCONTROL.RID_RTS_COMMANDPAGE.pageitem.text
msgid "Command"
msgstr "විධානය"
#: rtsetup.src#RID_RTS_RTSDIALOG.RID_RTS_RTSDIALOG_TABCONTROL.RID_RTS_PAPERPAGE.pageitem.text
msgid "Paper"
msgstr "කඩදාසිය"
#: rtsetup.src#RID_RTS_RTSDIALOG.RID_RTS_RTSDIALOG_TABCONTROL.RID_RTS_DEVICEPAGE.pageitem.text
msgid "Device"
msgstr "උපකරණය"
#: rtsetup.src#RID_RTS_RTSDIALOG.RID_RTS_RTSDIALOG_TABCONTROL.RID_RTS_FONTSUBSTPAGE.pageitem.text
msgid "Font Replacement"
msgstr "ෆොන්ට ප්‍රතිස්ථාපනය"
#: rtsetup.src#RID_RTS_RTSDIALOG.RID_RTS_RTSDIALOG_TABCONTROL.RID_RTS_OTHERPAGE.pageitem.text
msgid "Other Settings"
msgstr "වෙනත් සිටුවම්"
#: rtsetup.src#RID_RTS_RTSDIALOG.RID_RTS_RTSDIALOG_FROMDRIVER_TXT.string.text
msgid "from driver"
msgstr "ධාවකයෙන්"
#: rtsetup.src#RID_RTS_RTSDIALOG.RID_RTS_RTSDIALOG_INVALID_TXT.string.text
msgid "<ignore>"
msgstr "<නොතකන්න>"
#: rtsetup.src#RID_RTS_RTSDIALOG.tabdialog.text
msgid "Properties of %s"
msgstr "%s හි ගුණාංග"
#: rtsetup.src#RID_RTS_PAPERPAGE.RID_RTS_PAPER_PAPER_TXT.fixedtext.text
msgid "~Paper size"
msgstr "කඩදාසියේ ප්‍රමාණය (~P)"
#: rtsetup.src#RID_RTS_PAPERPAGE.RID_RTS_PAPER_ORIENTATION_TXT.fixedtext.text
msgid "~Orientation"
msgstr "දිශානතිය (~O)"
#: rtsetup.src#RID_RTS_PAPERPAGE.RID_RTS_PAPER_DUPLEX_TXT.fixedtext.text
msgid "~Duplex"
msgstr "දෙපත් (~D)"
#: rtsetup.src#RID_RTS_PAPERPAGE.RID_RTS_PAPER_SLOT_TXT.fixedtext.text
msgid "Paper tray"
msgstr "කඩදාසි තැටිය"
#: rtsetup.src#RID_RTS_DEVICEPAGE.RID_RTS_DEVICE_COLOR_TXT.string.text
msgid "Color"
msgstr "වර්ණය"
#: rtsetup.src#RID_RTS_DEVICEPAGE.RID_RTS_DEVICE_GRAY_TXT.string.text
msgid "Grayscale"
msgstr "අළුවන් පරාසය"
#: rtsetup.src#RID_RTS_DEVICEPAGE.RID_RTS_DEVICE_PPDKEY_TXT.fixedtext.text
msgid "~Option"
msgstr "අභිරුචි (~O)"
#: rtsetup.src#RID_RTS_DEVICEPAGE.RID_RTS_DEVICE_PPDVALUE_TXT.fixedtext.text
msgid "Current ~value"
msgstr "වත්මන් අගය (~v)"
#: rtsetup.src#RID_RTS_DEVICEPAGE.RID_RTS_DEVICE_PRINTLANG_TXT.fixedtext.text
#, fuzzy
msgid "Printer ~Language type"
msgstr "පවතින භාෂා "
#: rtsetup.src#RID_RTS_DEVICEPAGE.RID_RTS_DEVICE_PRINTLANG_BOX.1.stringlist.text
#, fuzzy
msgid "PostScript (Level from driver)"
msgstr "පසු සටහන් මට්ටම (~L)"
#: rtsetup.src#RID_RTS_DEVICEPAGE.RID_RTS_DEVICE_PRINTLANG_BOX.2.stringlist.text
#, fuzzy
msgid "PostScript Level 1"
msgstr "පසු සටහන් මට්ටම (~L)"
#: rtsetup.src#RID_RTS_DEVICEPAGE.RID_RTS_DEVICE_PRINTLANG_BOX.3.stringlist.text
#, fuzzy
msgid "PostScript Level 2"
msgstr "පසු සටහන් මට්ටම (~L)"
#: rtsetup.src#RID_RTS_DEVICEPAGE.RID_RTS_DEVICE_PRINTLANG_BOX.4.stringlist.text
#, fuzzy
msgid "PostScript Level 3"
msgstr "පසු සටහන් මට්ටම (~L)"
#: rtsetup.src#RID_RTS_DEVICEPAGE.RID_RTS_DEVICE_PRINTLANG_BOX.5.stringlist.text
#, fuzzy
msgid "PDF"
msgstr "DIF"
#: rtsetup.src#RID_RTS_DEVICEPAGE.RID_RTS_DEVICE_SPACE_TXT.fixedtext.text
msgid "~Color"
msgstr "වර්ණය (~C)"
#: rtsetup.src#RID_RTS_DEVICEPAGE.RID_RTS_DEVICE_DEPTH_TXT.fixedtext.text
msgid "Color ~depth"
msgstr "වර්ණ ගැඹුර (~d)"
#: rtsetup.src#RID_RTS_FONTSUBSTPAGE.RID_RTS_FS_ENABLE_BTN.checkbox.text
msgid "~Enable font replacement"
msgstr "අක්ෂරාංග ප්‍රතිස්ථාපනය කිරීම සක්‍රීය කරන්න (~E)"
#: rtsetup.src#RID_RTS_FONTSUBSTPAGE.RID_RTS_FS_SUBST_TXT.fixedtext.text
msgid "Replaced ~fonts"
msgstr "ප්‍රතිස්ථාපනය කළ ෆොන්ට (~f)"
#: rtsetup.src#RID_RTS_FONTSUBSTPAGE.RID_RTS_FS_ADD_BTN.pushbutton.text
msgid "~Add"
msgstr "එක් කරන්න (~A)"
#: rtsetup.src#RID_RTS_FONTSUBSTPAGE.RID_RTS_FS_REMOVE_BTN.pushbutton.text
msgctxt "rtsetup.src#RID_RTS_FONTSUBSTPAGE.RID_RTS_FS_REMOVE_BTN.pushbutton.text"
msgid "~Remove"
msgstr "ඉවත් කරන්න (~R)"
#: rtsetup.src#RID_RTS_FONTSUBSTPAGE.RID_RTS_FS_FROM_TXT.fixedtext.text
msgid "Repla~ce font"
msgstr "ෆොන්ට ප්‍රතිස්ථාපනය කරන්න (~c)"
#: rtsetup.src#RID_RTS_FONTSUBSTPAGE.RID_RTS_FS_TO_TXT.fixedtext.text
msgid "by ~printer font"
msgstr "මුද්‍රකයේ ෆොන්ටයෙන් (~p)"
#: rtsetup.src#RID_RTS_COMMANDPAGE.RID_RTS_CMD_CB_EXTERNAL.checkbox.text
msgid "~Use system print dialog, disable %PRODUCTNAME's print dialog"
msgstr "පද්ධති මුද්‍රණ කිරීමේ සංවාදය භාවිතා කරන්න, %PRODUCTNAME හි මුද්‍රණ සංවාදය අක්‍රිය කරන්න (~U)"
#: rtsetup.src#RID_RTS_COMMANDPAGE.RID_RTS_CMD_FT_QUICKCMD.fixedtext.text
msgid "Command for quick printing without dialog (optional)"
msgstr "සංවාදය නොමැතිව ක්ෂණික මුද්‍රණය සඳහා විධානය (විකල්ප)"
#: rtsetup.src#RID_RTS_COMMANDPAGE.RID_RTS_CMD_FL_INSTALL.fixedline.text
msgid "Select command"
msgstr "විධානය තෝරන්න"
#: rtsetup.src#RID_RTS_COMMANDPAGE.RID_RTS_CMD_STR_CONFIGURE_PRINTER.string.text
msgctxt "rtsetup.src#RID_RTS_COMMANDPAGE.RID_RTS_CMD_STR_CONFIGURE_PRINTER.string.text"
msgid "Printer"
msgstr "මුද්‍රකය"
#: rtsetup.src#RID_RTS_COMMANDPAGE.RID_RTS_CMD_STR_CONFIGURE_FAX.string.text
msgid "Fax"
msgstr "ෆැක්සය"
#: rtsetup.src#RID_RTS_COMMANDPAGE.RID_RTS_CMD_STR_CONFIGURE_PDF.string.text
msgctxt "rtsetup.src#RID_RTS_COMMANDPAGE.RID_RTS_CMD_STR_CONFIGURE_PDF.string.text"
msgid "PDF converter"
msgstr "PDF පරිවර්තකය"
#: rtsetup.src#RID_RTS_COMMANDPAGE.RID_RTS_CMD_TXT_CONFIGURE.fixedtext.text
msgid "~Configure as"
msgstr "ලෙස වින්‍යාසගත කරන්න (~C)"
#: rtsetup.src#RID_RTS_COMMANDPAGE.RID_RTS_CMD_BOX_SWALLOWFAXNO.checkbox.text
msgid "~Fax number will be removed from output"
msgstr "ෆැක්ස් අංකය ප්‍රතිදානයෙන් ඉවත් කෙරෙනු ඇත (~F)"
#: rtsetup.src#RID_RTS_COMMANDPAGE.RID_RTS_CMD_TXT_PDFDIR.fixedtext.text
msgid "PDF target directory :"
msgstr "PDF ඉලක්ක බහලුම :"
#: rtsetup.src#RID_RTS_COMMANDPAGE.RID_RTS_CMD_TXT_CONNECT.fixedtext.text
msgid "Command: "
msgstr "විධානය:"
#: rtsetup.src#RID_RTS_COMMANDPAGE.RID_RTS_CMD_FL_DEFAULT.fixedline.text
msgctxt "rtsetup.src#RID_RTS_COMMANDPAGE.RID_RTS_CMD_FL_DEFAULT.fixedline.text"
msgid "Printer"
msgstr "මුද්‍රකය"
#: rtsetup.src#RID_RTS_COMMANDPAGE.RID_RTS_CMD_BTN_HELP.pushbutton.text
msgctxt "rtsetup.src#RID_RTS_COMMANDPAGE.RID_RTS_CMD_BTN_HELP.pushbutton.text"
msgid "~Help"
msgstr "උදව් (~H)"
#: rtsetup.src#RID_RTS_COMMANDPAGE.RID_RTS_CMD_BTN_REMOVE.pushbutton.text
msgctxt "rtsetup.src#RID_RTS_COMMANDPAGE.RID_RTS_CMD_BTN_REMOVE.pushbutton.text"
msgid "~Remove"
msgstr "ඉවත් කරන්න (~R)"
#: rtsetup.src#RID_RTS_COMMANDPAGE.RID_RTS_CMD_STR_PDFHELP.string.text
msgctxt "rtsetup.src#RID_RTS_COMMANDPAGE.RID_RTS_CMD_STR_PDFHELP.string.text"
msgid "The command line for PDF converters is executed as follows: for each document printed, \"(TMP)\" in the command line is replaced by a temporary file and \"(OUTFILE)\" in the command line is replaced by the target PDF file name. If \"(TMP)\" is in the command line, the PostScript code will be supplied via a file, otherwise via standard input (i.e. as a pipe)."
msgstr "PDF පරිවර්ථක සඳහා විධාන රේඛාව පහත පරිදි ක්‍රියාත්මක කරයි: සෑම මුද්‍රණය කරන ලිපියක් සඳහාම විධාන රේඛාවේ \"(TMP)\" තාවකාලික ගොනුවකින් ප්‍රතිස්ථාපනය කරනු ලබන අතර විධාන රේඛාවේ \"(OUTFILE)\" , ඉලක්ක PDF ගොනු නාමයෙන් ප්‍රතිස්ථාපනය කරනු ලබයි. \"(TMP)\" විධාන රේඛාවේ නම් පසු සටහන් කේතය ගොනුවක් හරහා සපයනු ලබන අතර එසේ නොවේ නම් සම්මත ආදානය ලෙස (උදා. නළයක් ලෙස) සපයනු ලබයි."
#: rtsetup.src#RID_RTS_COMMANDPAGE.RID_RTS_CMD_STR_PRINTERHELP.string.text
msgid "The command line for printer devices is executed as follows: the generated PostScript code is supplied as standard input (i.e. as a pipe) to the command line."
msgstr "මුද්‍රණ යන්ත්‍ර උපාංග සඳහා විධාන රේඛාව පහත පරිදි ක්‍රියාත්මක කරයි: ජනනය කළ පසු සටහන් කේත විධාන රේඛාවට සම්මත ආදානය ලෙස (උදා: නළයක් ලෙස) සපයයි."
#: rtsetup.src#RID_RTS_COMMANDPAGE.RID_RTS_CMD_STR_FAXHELP.string.text
msgid "The command line for fax devices is executed as follows: for each fax sent, \"(TMP)\" in the command line is replaced by a temporary file and \"(PHONE)\" in the command line is replaced by the fax number. If \"(TMP)\" appears in the command line, the PostScript code will be supplied via a file, otherwise it is passed as standard input (i.e. as a pipe)."
msgstr "ෆැක්ස් සම්බන්ධතා සඳහා විධාන රේඛාව පහත පරිදි ක්‍රියාත්මක කරයි: සෑම යැවූ ෆැක්ස් පිටපත් සඳහාම විධාන රේඛාවේ \"(TMP)\" , තාවකාලික ගොනුවකින් ප්‍රතිස්ථාපනය කරනු ලබන අතර විධාන රේඛාවේ \"(PHONE)\" , ෆැක්ස් අංකයෙන් ප්‍රතිස්ථාපනය කරනු ලබයි. විධාන රේඛාවේ \"(TMP)\" පෙනීමට ඇත්නම් පසු සටහන් කේතය ගොනුවක් හරහා සපයනු ලබන අතර එසේ නොවේ නම් සම්මත ප්‍රදානය ලෙස (උදා. නළයක් ලෙස) සපයනු ලබයි."
#: rtsetup.src#RID_RTS_OTHERPAGE.RID_RTS_OTHER_LEFTMARGIN_TXT.fixedtext.text
msgid "~Left margin"
msgstr "වම් මායිම (~L)"
#: rtsetup.src#RID_RTS_OTHERPAGE.RID_RTS_OTHER_TOPMARGIN_TXT.fixedtext.text
msgid "~Top margin"
msgstr "ඉහල මායිම (~T)"
#: rtsetup.src#RID_RTS_OTHERPAGE.RID_RTS_OTHER_RIGHTMARGIN_TXT.fixedtext.text
msgid "~Right margin"
msgstr "දකුණු මායිම (~R)"
#: rtsetup.src#RID_RTS_OTHERPAGE.RID_RTS_OTHER_BOTTOMMARGIN_TXT.fixedtext.text
msgid "~Bottom margin"
msgstr "පහළ මායිම (~B)"
#: rtsetup.src#RID_RTS_OTHERPAGE.RID_RTS_OTHER_COMMENT_TXT.fixedtext.text
msgid "~Comment"
msgstr "අදහස (~C)"
#: rtsetup.src#RID_RTS_OTHERPAGE.RID_RTS_OTHER_DEFAULT_BTN.pushbutton.text
msgctxt "rtsetup.src#RID_RTS_OTHERPAGE.RID_RTS_OTHER_DEFAULT_BTN.pushbutton.text"
msgid "~Default"
msgstr "පෙරනිමි (~D)"
#: rtsetup.src#RID_TXT_QUERYFAXNUMBER.string.text
msgid "Please enter the fax number."
msgstr "කරුණාකර ෆැක්ස් අංකය ඇතුල් කරන්න."
#: rtsetup.src#RID_RTS_PWDIALOG.RID_RTS_PWDIALOG_TXT.fixedtext.text
msgid "Please enter your authentication data for server %s"
msgstr "කරුණාකර %s සේවකය සඳහා ඔබගේ සහතික කිරීමේ දත්ත ඇතුල් කරන්න."
#: rtsetup.src#RID_RTS_PWDIALOG.RID_RTS_PWDIALOG_USER_TXT.fixedtext.text
msgid "~User"
msgstr "පරිශීලක (~U)"
#: rtsetup.src#RID_RTS_PWDIALOG.RID_RTS_PWDIALOG_PASS_TXT.fixedtext.text
msgid "~Password"
msgstr "මුරපදය (~P)"
#: rtsetup.src#RID_RTS_PWDIALOG.modaldialog.text
msgid "Authentication request"
msgstr "සහතික කිරීමේ ඉල්ලීම"