Files
libreoffice-translations-we…/translations/source/si/wizards/source/euro.po
2011-03-30 00:03:18 +02:00

344 lines
12 KiB
Plaintext

#. extracted from wizards/source/euro.oo
msgid ""
msgstr ""
"Project-Id-Version: PACKAGE VERSION\n"
"Report-Msgid-Bugs-To: http://qa.openoffice.org/issues/enter_bug.cgi?comment=&component=l10n&form_name=enter_issue&short_desc=Localization+issue+in+file%3A+wizards%2Fsource%2Feuro.oo&subcomponent=ui\n"
"POT-Creation-Date: 2011-03-29 20:41+0200\n"
"PO-Revision-Date: YEAR-MO-DA HO:MI+ZONE\n"
"Last-Translator: FULL NAME <EMAIL@ADDRESS>\n"
"Language-Team: LANGUAGE <LL@li.org>\n"
"MIME-Version: 1.0\n"
"Content-Type: text/plain; charset=UTF-8\n"
"Content-Transfer-Encoding: 8bit\n"
"Language: si\n"
"X-Generator: Translate Toolkit 1.8.1\n"
"X-Accelerator-Marker: ~\n"
#: euro.src#STEP_ZERO.string.text
msgid "~Cancel"
msgstr "වසන්න (~C)"
#: euro.src#STEP_ZERO___1.string.text
msgid "~Help"
msgstr "උදව් (~H)"
#: euro.src#STEP_ZERO___2.string.text
msgid "<<~Back"
msgstr "<< ආපසු (~B)"
#: euro.src#STEP_ZERO___3.string.text
msgid "~Convert"
msgstr "පෙරලුම (~C)"
#: euro.src#STEP_ZERO___4.string.text
msgid "Note: Currency amounts from external links and currency conversion factors in formulas cannot be converted."
msgstr "සටහන: බාහිර ඈඳුම් වලින් මුදල් ප්‍රමාණය සහ සූත්‍ර වල ඇති මුදල් පරිවර්තනය කිරීමේ සාධක පරිවර්තනය කළ නොහැක."
#: euro.src#STEP_ZERO___5.string.text
msgid "First, unprotect all sheets."
msgstr "පළමුව සියළු කොල අනාරක්ෂිත කරන්න."
#: euro.src#STEP_ZERO___6.string.text
msgid "Currencies:"
msgstr "මුදල්:"
#: euro.src#STEP_ZERO___7.string.text
msgid "C~ontinue>>"
msgstr "දිගටම කරගෙන යන්න>> (~o)"
#: euro.src#STEP_ZERO___8.string.text
msgid "C~lose"
msgstr "වසන්න (~l)"
#: euro.src#STEP_CONVERTER.string.text
msgid "~Entire document"
msgstr "මුළු ලේඛනයම (~E)"
#: euro.src#STEP_CONVERTER___1.string.text
msgid "Selection"
msgstr "තේරීම"
#: euro.src#STEP_CONVERTER___2.string.text
msgid "Cell S~tyles"
msgstr "කොටු මෝස්තර (~t)"
#: euro.src#STEP_CONVERTER___3.string.text
msgid "Currency cells in the current ~sheet"
msgstr "දැනට පවතින කොලයේ මුදල් සෙල් (~s)"
#: euro.src#STEP_CONVERTER___4.string.text
msgid "Currency cells in the entire ~document"
msgstr "මුළු කොලයේම මුදල් සෙල් (~d)"
#: euro.src#STEP_CONVERTER___5.string.text
msgid "~Selected range"
msgstr "තේරු පරාසය (~S)"
#: euro.src#STEP_CONVERTER___6.string.text
msgid "Select Cell Styles"
msgstr "කොටු මෝස්තර තෝරන්න"
#: euro.src#STEP_CONVERTER___7.string.text
msgid "Select currency cells"
msgstr "මුදල් සෙල් තෝරන්න"
#: euro.src#STEP_CONVERTER___8.string.text
msgid "Currency ranges:"
msgstr "මුදල් පරාස:"
#: euro.src#STEP_CONVERTER___9.string.text
msgid "Templates:"
msgstr "ආකෘති:"
#: euro.src#STEP_AUTOPILOT.string.text
msgid "Extent"
msgstr "ප්‍රමාණය"
#: euro.src#STEP_AUTOPILOT___1.string.text
msgid "~Single %PRODUCTNAME Calc document"
msgstr "තනි %PRODUCTNAME Calc ලිපිය (~S)"
#: euro.src#STEP_AUTOPILOT___2.string.text
msgid "Complete ~directory"
msgstr "බහලුම සම්පූර්ණ කරන්න (~d)"
#: euro.src#STEP_AUTOPILOT___3.string.text
msgid "Source Document:"
msgstr "මූල ලිපිය:"
#: euro.src#STEP_AUTOPILOT___4.string.text
msgid "Source directory:"
msgstr "මූල බහලුම:"
#: euro.src#STEP_AUTOPILOT___5.string.text
msgid "~Including subfolders"
msgstr "උප බහලුම ඇතුළුව (~I)"
#: euro.src#STEP_AUTOPILOT___6.string.text
msgid "Target directory:"
msgstr "ඉලක්ක බහලුම:"
#: euro.src#STEP_AUTOPILOT___7.string.text
msgid "Temporarily unprotect sheet without query"
msgstr "විමසීමකින් තොරව පත්‍ර තාවකාලිකව අනාරක්ෂිත කරන්න"
#: euro.src#STEP_AUTOPILOT___10.string.text
msgid "Also convert fields and tables in text documents"
msgstr "පෙළ ලිපි වල ඇති ක්ෂේත්‍ර සහ වගු පවා පරිවර්තනය කරන්න"
#: euro.src#STATUSLINE.string.text
msgid "Conversion status: "
msgstr "පරිවර්තන තත්වය:"
#: euro.src#STATUSLINE___1.string.text
msgid "Conversion status of the cell templates:"
msgstr "කොටු අච්චු වල පරිවර්තන තත්වය:"
#: euro.src#STATUSLINE___2.string.text
msgid "Registration of the relevant ranges: Sheet %1Number%1 of %2TotPageCount%2"
msgstr "අදාළ පරාස වල ලියාපදිංචි කිරීම: %2TotPageCount%2 හි %1Number%1 පත්‍රය"
#: euro.src#STATUSLINE___3.string.text
msgid "Entry of the ranges to be converted..."
msgstr "පරිවර්තනය කළ යුතු පරාසයේ ඇතුළත් කිරීම..."
#: euro.src#STATUSLINE___4.string.text
msgid "Sheet protection for each sheet will be restored..."
msgstr "සෑම පත්‍රයක් සඳහාම පත්‍ර ආරක්ෂණය යළි පිහිටුවෙනු ඇත..."
#: euro.src#STATUSLINE___5.string.text
msgid "Conversion of the currency units in the cell templates..."
msgstr "කොටු අච්චුවේ ඇති මුදල් ඒකක වල පරිවර්තනය"
#: euro.src#MESSAGES.string.text
msgid "~Finish"
msgstr "නිම කරන්න (~F)"
#: euro.src#MESSAGES___1.string.text
msgid "Select directory"
msgstr "බහලුම තෝරන්න"
#: euro.src#MESSAGES___2.string.text
msgid "Select file"
msgstr "ගොනුව තෝරන්න"
#: euro.src#MESSAGES___3.string.text
msgid "Select target directory"
msgstr "ඉලක්ක බහලුම තොරන්න"
#: euro.src#MESSAGES___4.string.text
msgid "non-existant"
msgstr "නොපවතින"
#: euro.src#MESSAGES___5.string.text
msgid "Euro Converter"
msgstr "යුරෝ පරිවර්තකය"
#: euro.src#MESSAGES___6.string.text
msgid "Should protected spreadsheets be temporarily unprotected?"
msgstr "ආරක්ෂණය කළ පත්‍ර තාවකාලිකව අනාරක්ෂිත කළ යුතුද?"
#: euro.src#MESSAGES___7.string.text
msgid "Enter the password to unprotect the table %1TableName%1"
msgstr "%1TableName%1 වගුව අනාරක්ෂිත කිරීමට රහස්පදය ඇතුල් කරන්න"
#: euro.src#MESSAGES___8.string.text
msgid "Wrong Password!"
msgstr "වැරදි රහස්පදය!"
#: euro.src#MESSAGES___9.string.text
msgid "Protected Sheet"
msgstr "ආරක්ෂාළ පත්‍රය"
#: euro.src#MESSAGES___10.string.text
msgid "Warning!"
msgstr "අනතුරු හැඟවීම!"
#: euro.src#MESSAGES___11.string.text
msgid "Protection for the sheets will not be removed."
msgstr "පත්‍ර සඳහා ආරක්ෂණය ඉවත් නොවනු ඇත."
#: euro.src#MESSAGES___12.string.text
msgid "Sheet cannot be unprotected"
msgstr "පත්‍රය අනාරක්ෂිත කල නොහැක"
#: euro.src#MESSAGES___13.string.text
msgid "The Wizard cannot edit this document as cell formats cannot be modified in documents containing protected spreadsheets."
msgstr "ආරක්ෂිත පැතුරුම්පත් අඩංගු ලිපි වල ඇති කොටු ආකෘති විකරණය කළ නොහැකි නිසා විශාරදයට මෙම ලිපිය විකරණය කළ නොහැක."
#: euro.src#MESSAGES___14.string.text
msgid "Please note that the Euro Converter will, otherwise, not be able to edit this document!"
msgstr ""
#: euro.src#MESSAGES___15.string.text
msgid "Please choose a currency to be converted first!"
msgstr "පළමුව පරිවර්තනය කිරීමට මුදලක් තෝරන්න!"
#: euro.src#MESSAGES___16.string.text
msgid "Password:"
msgstr "රහස්පදය:"
#: euro.src#MESSAGES___17.string.text
msgid "OK"
msgstr "හරි"
#: euro.src#MESSAGES___18.string.text
msgid "Cancel"
msgstr "වසන්න"
#: euro.src#MESSAGES___19.string.text
msgid "Please select a %PRODUCTNAME Calc document for editing!"
msgstr "කරුණාකර සංස්කරණය සඳහා %PRODUCTNAME Calc ලිපියක් තෝරන්න!"
#: euro.src#MESSAGES___20.string.text
msgid "'<1>' is not a directory!"
msgstr "'<1>' නාමාවලියක් නොවේ!"
#: euro.src#MESSAGES___21.string.text
msgid "Document is read-only!"
msgstr "ලිපිය කියවීමට පමණයි!"
#: euro.src#MESSAGES___22.string.text
msgid "The '<1>' file already exists.<CR>Do you want to overwrite it?"
msgstr "'<1>' ගොනුව දැනටමත් පවතී.<CR>ඔබට එය උඩින් ලිවීමට අවශ්‍යද?"
#: euro.src#MESSAGES___23.string.text
msgid "Do you really want to terminate conversion at this point?"
msgstr "ඔබට ඇත්ත වශයෙන්ම මෙම අවස්ථාවේදී සංවාදය නැවැත්වීමට අවශ්‍යද?"
#: euro.src#MESSAGES___24.string.text
msgid "Cancel Wizard"
msgstr "විශාරදය අවලංගු කරන්න"
#: euro.src#CURRENCIES.string.text
msgid "Portuguese Escudo"
msgstr ""
#: euro.src#CURRENCIES___1.string.text
msgid "Dutch Guilder"
msgstr ""
#: euro.src#CURRENCIES___2.string.text
msgid "French Franc"
msgstr ""
#: euro.src#CURRENCIES___3.string.text
msgid "Spanish Peseta"
msgstr ""
#: euro.src#CURRENCIES___4.string.text
msgid "Italian Lira"
msgstr ""
#: euro.src#CURRENCIES___5.string.text
msgid "German Mark"
msgstr ""
#: euro.src#CURRENCIES___6.string.text
msgid "Belgian Franc"
msgstr ""
#: euro.src#CURRENCIES___7.string.text
msgid "Irish Punt"
msgstr ""
#: euro.src#CURRENCIES___8.string.text
msgid "Luxembourg Franc"
msgstr ""
#: euro.src#CURRENCIES___9.string.text
msgid "Austrian Schilling"
msgstr ""
#: euro.src#CURRENCIES___10.string.text
msgid "Finnish Mark"
msgstr ""
#: euro.src#CURRENCIES___11.string.text
msgid "Greek Drachma"
msgstr ""
#: euro.src#CURRENCIES___12.string.text
msgid "Slovenian Tolar"
msgstr ""
#: euro.src#CURRENCIES___13.string.text
msgid "Cypriot Pound"
msgstr ""
#: euro.src#CURRENCIES___14.string.text
msgid "Maltese Lira"
msgstr ""
#: euro.src#CURRENCIES___15.string.text
msgid "Slovak Koruna"
msgstr ""
#: euro.src#CURRENCIES___16.string.text
msgid "The currency set for the document is not a European currency!"
msgstr "මෙම ලිපියට යොදා ඇති මුදල් ඒකකය යුරෝපීය මුදල් ඒකකයක් නොවේ!"
#: euro.src#CURRENCIES___17.string.text
msgid "The language set for your operating system is not a language of the European Monetary Union."
msgstr "ඔබගේ මෙහෙයුම් පද්ධතිය සඳහා යොදා ඇති භාෂාව යුරෝපීය මූල්‍ය සංසදයේ භාෂාවක් නොවේ."
#: euro.src#STEP_LASTPAGE.string.text
msgid "Progress"
msgstr "ප්‍රගතිය"
#: euro.src#STEP_LASTPAGE___1.string.text
msgid "Retrieving the relevant documents..."
msgstr "අදාළ ලිපි සොයා ලබා ගනිමින්..."
#: euro.src#STEP_LASTPAGE___2.string.text
msgid "Converting the documents..."
msgstr "ලිපි පරිවර්තනය කරමින්..."
#: euro.src#STEP_LASTPAGE___3.string.text
msgid "Settings:"
msgstr "සැකසුම්:"
#: euro.src#STEP_LASTPAGE___4.string.text
msgid "Sheet is always unprotected"
msgstr "පත්‍රය සැමවිටම අනාරක්ෂිතයි"