move translations structure one directory up

This commit is contained in:
Norbert Thiebaud
2012-09-01 13:16:17 -05:00
parent 90b5d08e5f
commit 2a531c1cdd
33046 changed files with 1 additions and 0 deletions

View File

@@ -0,0 +1,194 @@
#. extracted from framework/source/classes.oo
msgid ""
msgstr ""
"Project-Id-Version: PACKAGE VERSION\n"
"Report-Msgid-Bugs-To: http://qa.openoffice.org/issues/enter_bug.cgi?comment=&component=l10n&form_name=enter_issue&short_desc=Localization+issue+in+file%3A+framework%2Fsource%2Fclasses.oo&subcomponent=ui\n"
"POT-Creation-Date: 2012-07-04 16:40+0200\n"
"PO-Revision-Date: 2011-08-21 07:40+0200\n"
"Last-Translator: Danishka <danishka@gmail.com>\n"
"Language-Team: LANGUAGE <LL@li.org>\n"
"Language: si\n"
"MIME-Version: 1.0\n"
"Content-Type: text/plain; charset=UTF-8\n"
"Content-Transfer-Encoding: 8bit\n"
"Plural-Forms: nplurals=2; plural=(n != 1);\n"
"X-Generator: Translate Toolkit 1.9.0\n"
"X-Accelerator-Marker: ~\n"
#: resource.src#STR_MENU_ADDONS.string.text
msgid "Add-Ons"
msgstr "ඇඩෝන"
#: resource.src#STR_MENU_ADDONHELP.string.text
msgid "Add-~On Help"
msgstr "ඇඩෝන සහාය (~O)"
#: resource.src#STR_MENU_HEADFOOTALL.string.text
msgid "All"
msgstr "සියළු"
#: resource.src#STR_UPDATEDOC.string.text
msgid "~Update"
msgstr "යාවත්කාල කරන්න (~U)"
#: resource.src#STR_CLOSEDOC_ANDRETURN.string.text
msgid "~Close & Return to "
msgstr "වහන්න සහ වෙත ආපසු යන්න (~C)"
#: resource.src#POPUPMENU_TOOLBAR_QUICKCUSTOMIZATION.MENUITEM_TOOLBAR_VISIBLEBUTTON.menuitem.text
msgid "Visible ~Buttons"
msgstr "දෘශ්‍ය බොත්තම් (~B)"
#: resource.src#POPUPMENU_TOOLBAR_QUICKCUSTOMIZATION.MENUITEM_TOOLBAR_CUSTOMIZETOOLBAR.menuitem.text
msgid "~Customize Toolbar..."
msgstr "මෙවලම් තීරුව රිසිකරණය කරන්න... (~C)"
#: resource.src#POPUPMENU_TOOLBAR_QUICKCUSTOMIZATION.MENUITEM_TOOLBAR_DOCKTOOLBAR.menuitem.text
msgid "~Dock Toolbar"
msgstr "මෙවලම් තීරුව තටාකගත කරන්න (~D)"
#: resource.src#POPUPMENU_TOOLBAR_QUICKCUSTOMIZATION.MENUITEM_TOOLBAR_DOCKALLTOOLBAR.menuitem.text
msgid "Dock ~All Toolbars"
msgstr "සියළු මෙවලම් තටාකගත කරන්න (~A)"
#: resource.src#POPUPMENU_TOOLBAR_QUICKCUSTOMIZATION.MENUITEM_TOOLBAR_LOCKTOOLBARPOSITION.menuitem.text
msgid "~Lock Toolbar Position"
msgstr "මෙවලම් තීරුව අගුල් දමන්න (~L)"
#: resource.src#POPUPMENU_TOOLBAR_QUICKCUSTOMIZATION.MENUITEM_TOOLBAR_CLOSE.menuitem.text
msgid "Close ~Toolbar"
msgstr "මෙවලම් තීරුව වහන්න (~T)"
#: resource.src#STR_SAVECOPYDOC.string.text
msgid "Save Copy ~as..."
msgstr "පිටපතක් සුරකින අයුර... (~a)"
#: resource.src#STR_NODOCUMENT.string.text
msgid "No Documents"
msgstr "ලිපි නැත"
#: resource.src#STR_TOOLBAR_TITLE_ADDON.string.text
msgid "Add-On %num%"
msgstr "%num% ඇඩෝන"
#: resource.src#STR_STATUSBAR_LOGOTEXT.string.text
msgid "A %PRODUCTNAME product by %OOOVENDOR"
msgstr "%OOOVENDOR වෙතින් %PRODUCTNAME"
#: resource.src#DLG_LICENSE.FT_INFO1.fixedtext.text
msgid "Please follow these steps to proceed with the installation:"
msgstr "ස්ථාපනය කිරීම දිගටම කරගෙන යාමට පහත පියවර අනුගමනය කරන්න:"
#: resource.src#DLG_LICENSE.FT_INFO2_1.fixedtext.text
msgid "1."
msgstr "1."
#: resource.src#DLG_LICENSE.FT_INFO2.fixedtext.text
msgid "View the complete License Agreement. Please use the scroll bar or the '%PAGEDOWN' button in this dialog to view the entire license text."
msgstr "සම්පූර්ණ බලපත්‍ර ගිවිසුම දර්ශනය කරන්න. සම්පූර්ණ බලපත්‍ර පෙළ දර්ශනය කිරීම සඳහා කරුණාකර මෙම සංවාදයෙහි අනුචලන දණ්ඩ හෝ '%PAGEDOWN' බොත්තම භාවිතා කරන්න."
#: resource.src#DLG_LICENSE.PB_PAGEDOWN.pushbutton.text
msgid "Scroll Down"
msgstr "පහළට අනුචලනය කරන්න"
#: resource.src#DLG_LICENSE.FT_INFO3_1.fixedtext.text
msgid "2."
msgstr "2."
#: resource.src#DLG_LICENSE.FT_INFO3.fixedtext.text
msgid "Accept the License Agreement."
msgstr "බලපත්‍ර ගිවිසුම පිළිගන්න."
#: resource.src#DLG_LICENSE.LICENSE_ACCEPT.string.text
msgid "~Accept"
msgstr "පිළිගන්න (~A)"
#: resource.src#DLG_LICENSE.LICENSE_NOTACCEPT.string.text
msgid "Decline"
msgstr "ප්‍රතික්ෂේප කරන්න"
#: resource.src#DLG_LICENSE.modaldialog.text
msgid "License Agreement"
msgstr "බලපත්‍ර ගිවිසුම"
#: resource.src#STR_FULL_DISC_RETRY_BUTTON.string.text
msgid "Retry"
msgstr "නැවත උත්සහ කරන්න"
#: resource.src#STR_FULL_DISC_MSG.string.text
msgid ""
"%PRODUCTNAME could not save important internal information due to insufficient free disk space at the following location:\n"
"%PATH\n"
"\n"
"You will not be able to continue working with %PRODUCTNAME without allocating more free disk space at that location.\n"
"\n"
"Press the 'Retry' button after you have allocated more free disk space to retry saving the data.\n"
"\n"
msgstr ""
"පහත ස්ථානයේ ප්‍රමාණවත් තරම් ඉඩ නොමැති නිසා %PRODUCTNAME ට වැදගත් අභ්‍යන්තර තොරතුරු සුරැකීමට නොහැකි විය:\n"
"%PATH\n"
"\n"
"මෙම ස්ථානයේ තවත් ඉඩ වෙන් කිරීමෙන් තොරව %PRODUCTNAME සමඟ දිගටම වැඩ නොකිරීමට ඔබට නොහැකි වනු ඇත.\n"
"\n"
"දත්ත සුරැකීම නැවත උත්සාහ කිරීමට ඔබ තවත් හිස් ඉඩ වෙන් කිරීමෙන් පසු 'නැවත උත්සහ කරන්න' බොත්තම ඔබන්න.\n"
"\n"
#: resource.src#STR_RESTORE_TOOLBARS.string.text
msgid "~Reset"
msgstr "නැවත සකසන්න (~R)"
#: resource.src#STR_CORRUPT_UICFG_SHARE.string.text
msgid ""
"An error occurred while loading the user interface configuration data. The application will be terminated now.\n"
"Please try to reinstall the application."
msgstr ""
"භාවිත කරන්නාගේ අතුරු මුහුණත් වින්‍යාසගත කිරීමේ දත්ත ප්‍රවේශනය කිරීමේදී දෝෂයක් මතු විය. දැන් වැඩසටහන අවසාන කරනු ඇත.\n"
"කරුණාකර වැඩසටහන නැවත ස්ථාපනය කිරීමට උත්සහ කරන්න."
#: resource.src#STR_CORRUPT_UICFG_USER.string.text
msgid ""
"An error occurred while loading the user interface configuration data. The application will be terminated now.\n"
"Please try to remove your user profile for the application."
msgstr ""
"භාවිත කරන්නාගේ අතුරු මුහුණත් වින්‍යාසගත කිරීමේ දත්ත ප්‍රවේශනය කිරීමේදී දෝෂයක් මතු විය. දැන් වැඩසටහන අවසාන කරනු ඇත.\n"
"කරුණාකර වැඩසටහන සඳහා ඔබගේ පරිශීලක පැතිකඩ ඉවත් කිරීමට උත්සහ කරන්න."
#: resource.src#STR_CORRUPT_UICFG_GENERAL.string.text
msgid ""
"An error occurred while loading the user interface configuration data. The application will be terminated now.\n"
"Please try to remove your user profile for the application first or try to reinstall the application."
msgstr ""
"භාවිත කරන්නාගේ අතුරු මුහුණත් වින්‍යාසගත කිරීමේ දත්ත ප්‍රවේශනය කිරීමේදී දෝෂයක් මතු විය. දැන් වැඩසටහන අවසාන කරනු ඇත.\n"
"කරුණාකර පළමුව වැඩසටහන සඳහා ඔබගේ පරිශීලක පැතිකඩ ඉවත් කිරීමට උත්සහ කරන්න හෝ වැඩසටහන නැවත ස්ථාපනය කිරීමට උත්සහ ගන්න."
#: resource.src#STR_UNTITLED_DOCUMENT.string.text
msgid "Untitled"
msgstr "තේමාවක් නොමැති"
#: resource.src#STR_LANGSTATUS_MULTIPLE_LANGUAGES.string.text
msgid "Multiple Languages"
msgstr "බහු භාෂා"
#: resource.src#STR_LANGSTATUS_NONE.string.text
msgid "None (Do not check spelling)"
msgstr "කිසිවක් නැත (අක්ෂර වින්‍යාසය පරීක්ෂා කරන්න)"
#: resource.src#STR_RESET_TO_DEFAULT_LANGUAGE.string.text
msgid "Reset to Default Language"
msgstr "පෙරනිමි බසට සැකසුණි"
#: resource.src#STR_LANGSTATUS_MORE.string.text
msgid "More..."
msgstr "තවත්..."
#: resource.src#STR_SET_LANGUAGE_FOR_SELECTION.string.text
msgid "Set Language for Selection"
msgstr "තේරීම සඳහා භාෂාවක් සකසන්න"
#: resource.src#STR_SET_LANGUAGE_FOR_PARAGRAPH.string.text
msgid "Set Language for Paragraph"
msgstr "ඡේදය සඳහා භාෂාව සකසන්න"
#: resource.src#STR_SET_LANGUAGE_FOR_ALL_TEXT.string.text
msgid "Set Language for all Text"
msgstr "සියළු පෙළ සඳහා භාෂාව සකසන්න"

View File

@@ -0,0 +1,40 @@
#. extracted from framework/source/services.oo
msgid ""
msgstr ""
"Project-Id-Version: PACKAGE VERSION\n"
"Report-Msgid-Bugs-To: http://qa.openoffice.org/issues/enter_bug.cgi?comment=&component=l10n&form_name=enter_issue&short_desc=Localization+issue+in+file%3A+framework%2Fsource%2Fservices.oo&subcomponent=ui\n"
"POT-Creation-Date: 2012-07-04 16:39+0200\n"
"PO-Revision-Date: 2011-04-06 01:55+0200\n"
"Last-Translator: Danishka <danishka@gmail.com>\n"
"Language-Team: LANGUAGE <LL@li.org>\n"
"Language: si\n"
"MIME-Version: 1.0\n"
"Content-Type: text/plain; charset=UTF-8\n"
"Content-Transfer-Encoding: 8bit\n"
"Plural-Forms: nplurals=2; plural=(n != 1);\n"
"X-Generator: Translate Toolkit 1.9.0\n"
"X-Accelerator-Marker: ~\n"
#: fwk_services.src#DLG_BACKING.STR_BACKING_CREATE.string.text
msgid "Create a new document"
msgstr "නව ලිපියක් සාදන්න"
#: fwk_services.src#DLG_BACKING.STR_BACKING_TEMPLATE.string.text
msgid "~Templates..."
msgstr "අච්චු... (~T)"
#: fwk_services.src#DLG_BACKING.STR_BACKING_FILE.string.text
msgid "~Open..."
msgstr "විවෘත කරන්න... (~O)"
#: fwk_services.src#DLG_BACKING.STR_BACKING_EXTHELP.string.text
msgid "Add new features to %PRODUCTNAME"
msgstr "%PRODUCTNAME ට නව විශේෂාංග එක් කරන්න"
#: fwk_services.src#DLG_BACKING.STR_BACKING_INFOHELP.string.text
msgid "Get more information about %PRODUCTNAME"
msgstr "%PRODUCTNAME ගැන තව තොරතුරු ලබා ගන්න"
#: fwk_services.src#DLG_BACKING.STR_BACKING_TPLREP.string.text
msgid "Get more templates for %PRODUCTNAME"
msgstr "%PRODUCTNAME සඳහා තව අච්චු ලබා ගන්න"