move translations structure one directory up

This commit is contained in:
Norbert Thiebaud
2012-09-01 13:16:17 -05:00
parent 90b5d08e5f
commit 2a531c1cdd
33046 changed files with 1 additions and 0 deletions

View File

@@ -0,0 +1,260 @@
#. extracted from forms/source/resource.oo
msgid ""
msgstr ""
"Project-Id-Version: PACKAGE VERSION\n"
"Report-Msgid-Bugs-To: http://qa.openoffice.org/issues/enter_bug.cgi?comment=&component=l10n&form_name=enter_issue&short_desc=Localization+issue+in+file%3A+forms%2Fsource%2Fresource.oo&subcomponent=ui\n"
"POT-Creation-Date: 2012-07-04 16:38+0200\n"
"PO-Revision-Date: 2011-09-04 08:42+0200\n"
"Last-Translator: Danishka <danishka@gmail.com>\n"
"Language-Team: LANGUAGE <LL@li.org>\n"
"Language: si\n"
"MIME-Version: 1.0\n"
"Content-Type: text/plain; charset=UTF-8\n"
"Content-Transfer-Encoding: 8bit\n"
"Plural-Forms: nplurals=2; plural=(n != 1);\n"
"X-Generator: Translate Toolkit 1.9.0\n"
"X-Accelerator-Marker: ~\n"
#: xforms.src#RID_STR_XFORMS_NO_BINDING_EXPRESSION.string.text
msgid "Please enter a binding expression."
msgstr "කරුණාකර බැඳීම් ප්‍රකාශනයක් ඇතුල් කරන්න."
#: xforms.src#RID_STR_XFORMS_INVALID_BINDING_EXPRESSION.string.text
msgid "This is an invalid binding expression."
msgstr "මෙය අවලංගු බැඳීමේ ප්‍රකාශනයකි."
#: xforms.src#RID_STR_XFORMS_INVALID_VALUE.string.text
msgid "Value is invalid."
msgstr "අගය අවලංගුයි."
#: xforms.src#RID_STR_XFORMS_REQUIRED.string.text
msgid "A value is required."
msgstr "අගයක් අවශ්‍ය වේ"
#: xforms.src#RID_STR_XFORMS_INVALID_CONSTRAINT.string.text
msgid "The constraint '$1' not validated."
msgstr "'$1' සංරෝධනය වලංගු කර නැත."
#: xforms.src#RID_STR_XFORMS_VALUE_IS_NOT_A.string.text
msgid "The value is not of the type '$2'."
msgstr "අගය '$2' වර්ගයේ නොවේ."
#: xforms.src#RID_STR_XFORMS_VALUE_MAX_INCL.string.text
msgid "The value must be smaller than or equal to $2."
msgstr "අගය $2ට කුඩා හෝ සමාන විය යුතුය."
#: xforms.src#RID_STR_XFORMS_VALUE_MAX_EXCL.string.text
msgid "The value must be smaller than $2."
msgstr "අගය $2ට වඩා කුඩා විය යුතුය."
#: xforms.src#RID_STR_XFORMS_VALUE_MIN_INCL.string.text
msgid "The value must be greater than or equal to $2."
msgstr "අගය $2ට වඩා විශාල හෝ සමාන විය යුතුය."
#: xforms.src#RID_STR_XFORMS_VALUE_MIN_EXCL.string.text
msgid "The value must be greater than $2."
msgstr "අගය $2ට වඩා විශාල විය යුතුය."
#: xforms.src#RID_STR_XFORMS_VALUE_PATTERN.string.text
msgid "The value does not match the pattern '$2'."
msgstr "අගය '$2' රටාවට ගැළපෙන්නේ නැත."
#: xforms.src#RID_STR_XFORMS_VALUE_TOTAL_DIGITS.string.text
msgid "$2 digits allowed at most."
msgstr "උපරිම අවසරලත් අංක ගණන $2කි."
#: xforms.src#RID_STR_XFORMS_VALUE_FRACTION_DIGITS.string.text
msgid "$2 fraction digits allowed at most."
msgstr "උපරිම අවසරලත් දශමස්ථාන ගණන $2කි."
#: xforms.src#RID_STR_XFORMS_VALUE_LENGTH.string.text
msgid "The string must be $2 characters long."
msgstr "පෙළ අක්ෂර $2ක් දිග විය යුතුය."
#: xforms.src#RID_STR_XFORMS_VALUE_MIN_LENGTH.string.text
msgid "The string must be at least $2 characters long."
msgstr "පෙළ අවම වශයෙන් අනු ලකුණු $2ක් දිග විය යුතුය."
#: xforms.src#RID_STR_XFORMS_VALUE_MAX_LENGTH.string.text
msgid "The string can only be $2 characters long at most."
msgstr "පෙළ උපරිම වශයෙන් අක්ෂර $2ක් දිග විය හැක."
#: xforms.src#RID_STR_DATATYPE_STRING.string.text
msgid "String"
msgstr "පෙළ"
#: xforms.src#RID_STR_DATATYPE_URL.string.text
msgid "Hyperlink"
msgstr "අධිසබැඳුම"
#: xforms.src#RID_STR_DATATYPE_BOOLEAN.string.text
msgid "True/False (Boolean)"
msgstr "නිවැරදි/වැරදි (බූලීය)"
#: xforms.src#RID_STR_DATATYPE_DECIMAL.string.text
msgid "Decimal"
msgstr "දශම"
#: xforms.src#RID_STR_DATATYPE_FLOAT.string.text
msgid "Floating point"
msgstr "ඉපිලෙන ලක්ෂ්‍ය"
#: xforms.src#RID_STR_DATATYPE_DOUBLE.string.text
msgid "Double"
msgstr "ද්විත්ව"
#: xforms.src#RID_STR_DATATYPE_DATE.string.text
msgid "Date"
msgstr "දිනය"
#: xforms.src#RID_STR_DATATYPE_TIME.string.text
msgid "Time"
msgstr "වේලාව"
#: xforms.src#RID_STR_DATATYPE_DATETIME.string.text
msgid "Date and Time"
msgstr "දිනය සහ වේලාව"
#: xforms.src#RID_STR_DATATYPE_YEARMONTH.string.text
msgid "Month and year"
msgstr "මාසය සහ වර්ෂය"
#: xforms.src#RID_STR_DATATYPE_YEAR.string.text
msgid "Year"
msgstr "වර්ෂය"
#: xforms.src#RID_STR_DATATYPE_MONTHDAY.string.text
msgid "Month and day"
msgstr "මාසය සහ දවස"
#: xforms.src#RID_STR_DATATYPE_MONTH.string.text
msgid "Month"
msgstr "මාසය"
#: xforms.src#RID_STR_DATATYPE_DAY.string.text
msgid "Day"
msgstr "දවස"
#: xforms.src#RID_STR_XFORMS_CANT_EVALUATE.string.text
msgid "Error during evaluation"
msgstr "ඇගයීමේදී දෝෂයක්"
#: xforms.src#RID_STR_XFORMS_PATTERN_DOESNT_MATCH.string.text
msgid "The string '$1' does not match the required regular expression '$2'."
msgstr " '$1' පෙළ අවශ්‍ය ක්‍රමික ප්‍රකාශනය වන '$2' ට ගැළපෙන්නේ නැත."
#: xforms.src#RID_STR_XFORMS_BINDING_UI_NAME.string.text
msgid "Binding"
msgstr "බැඳීම"
#: strings.src#RID_BASELISTBOX_ERROR_FILLLIST.string.text
msgid "The contents of a combo box or list field could not be determined."
msgstr "සංයුක්ත කොටුවක හෝ ලැයිස්තු ක්ෂේත්‍රයක අන්තර්ගතය තීරණය කිරීමට නොහැකි විය."
#: strings.src#RID_STR_IMPORT_GRAPHIC.string.text
msgid "Insert graphics"
msgstr "චිත්‍රක ඇතුල් කරන්න"
#: strings.src#RID_STR_CONTROL_SUBSTITUTED_NAME.string.text
msgid "substituted"
msgstr "ආදේශිත"
#: strings.src#RID_STR_CONTROL_SUBSTITUTED_EPXPLAIN.string.text
msgid "An error occurred while this control was being loaded. It was therefore replaced with a placeholder."
msgstr "මෙම පාලකය ප්‍රවේශනය වීමේදී දෝෂයක් මතු විය. එම නිසා එය තැන් දරණුවකින් ප්‍රතිස්ථාපනය කරන ලදි."
#: strings.src#RID_STR_READERROR.string.text
msgid "Error reading data from database"
msgstr "දත්ත සමුදායෙන් දත්ත කියවීමේදී දෝෂයක්"
#: strings.src#RID_STR_CONNECTERROR.string.text
msgid "Connection failed"
msgstr "සම්බන්ධතාවය අසමත් විය"
#: strings.src#RID_ERR_LOADING_FORM.string.text
msgid "The data content could not be loaded."
msgstr "දත්ත අන්තර්ගතය ප්‍රවේශනය කිරීමට නොහැකි විය."
#: strings.src#RID_ERR_REFRESHING_FORM.string.text
msgid "The data content could not be updated"
msgstr "දත්ත අන්තර්ගතය යාවත්කාල කිරීමට නොහැකි විය."
#: strings.src#RID_STR_ERR_INSERTRECORD.string.text
msgid "Error inserting the new record"
msgstr "නව රෙකෝඩය ඇතුල් කිරීමේදී දෝෂයක්"
#: strings.src#RID_STR_ERR_UPDATERECORD.string.text
msgid "Error updating the current record"
msgstr "වත්මන් රෙකෝඩය යාවත්කාල කිරීමේදී දෝෂයක්"
#: strings.src#RID_STR_ERR_DELETERECORD.string.text
msgid "Error deleting the current record"
msgstr "වත්මන් රෙකෝඩය මැකීමේදී දෝෂයක්"
#: strings.src#RID_STR_ERR_DELETERECORDS.string.text
msgid "Error deleting the specified records"
msgstr "විශේෂිත රෙකෝඩ මැකීමේදී දෝෂයක්"
#: strings.src#RID_STR_NEED_NON_NULL_OBJECT.string.text
msgid "The object cannot be NULL."
msgstr "වස්තුව NULL විය නොහැක."
#: strings.src#RID_STR_OPEN_GRAPHICS.string.text
msgid "Insert graphics from..."
msgstr "මෙයින් චිත්‍රක ඇතුල් කරන්න..."
#: strings.src#RID_STR_CLEAR_GRAPHICS.string.text
msgid "Remove graphics"
msgstr "චිත්‍රක ඉවත් කරන්න"
#: strings.src#RID_STR_INVALIDSTREAM.string.text
msgid "The given stream is invalid."
msgstr "දී ඇති දහර අවලංගුයි."
#: strings.src#RID_STR_SYNTAXERROR.string.text
msgid "Syntax error in query expression"
msgstr "විමසුම් ප්‍රකාශනයේ වාග් දෝෂයක්"
#: strings.src#RID_STR_INCOMPATIBLE_TYPES.string.text
msgid "The value types supported by the binding cannot be used for exchanging data with this control."
msgstr "බැඳීම මගින් සහය දක්වන අගය වර්ග මෙම පාලකය සමඟ දත්ත හුවමාරු කිරීමට භාවිතා කළ නොහැක."
#: strings.src#RID_STR_LABEL_RECORD.string.text
msgid "Record"
msgstr "රෙකෝඩය"
#: strings.src#RID_STR_INVALID_VALIDATOR.string.text
msgid "The control is connected to an external value binding, which at the same time acts as validator. You need to revoke the value binding, before you can set a new validator."
msgstr "වලංගුකාරකයක් ලෙසද ක්‍රියා කරන මෙම පාලකය බාහිර අගය බැඳිමකට සම්බන්ධකර ඇත. ඔබ නව වලංගුකාරකයක් පිහිටුවීමට පෙර ඔබ අගය බැඳීම අහෝසි කිරීම අවශ්‍ය වේ."
#: strings.src#RID_STR_LABEL_OF.string.text
msgid "of"
msgstr "හි"
#: strings.src#RID_STR_QUERY_SAVE_MODIFIED_ROW.string.text
msgid ""
"The content of the current form has been modified.\n"
"Do you want to save your changes?"
msgstr ""
"දැනට පවතින පෝරමයේ අන්තර්ගතය විකරණය කර ඇත.\n"
"ඔබට ඔබගේ වෙනස්කම් සුරැකීමට අවශ්‍යද?"
#: strings.src#RID_STR_COULD_NOT_SET_ORDER.string.text
msgid "Error setting the sort criteria"
msgstr "සුබෙදුම් උපමාන සිටු‍වීමේ දෝෂයක්"
#: strings.src#RID_STR_COULD_NOT_SET_FILTER.string.text
msgid "Error setting the filter criteria"
msgstr "පෙරීම් උපමාන සිටුවීමේ දෝෂයක්"
#: strings.src#RID_STR_FEATURE_REQUIRES_PARAMETERS.string.text
msgid "To execute this function, parameters are needed."
msgstr "මෙම ක්‍රියාව සිදු කිරීමට පරාමිතීන් අවශ්‍ය වේ."
#: strings.src#RID_STR_FEATURE_NOT_EXECUTABLE.string.text
msgid "This function cannot be executed, but is only for status queries."
msgstr "තත්ව විමසුම් සඳහා පමණක් මෙම ක්‍රියාව සිදු කළ නොහැක."
#: strings.src#RID_STR_FEATURE_UNKNOWN.string.text
msgid "Unknown function."
msgstr "නොදන්නා ක්‍රියාවක්."