move translations structure one directory up

This commit is contained in:
Norbert Thiebaud
2012-09-01 13:16:17 -05:00
parent 90b5d08e5f
commit 2a531c1cdd
33046 changed files with 1 additions and 0 deletions

View File

@@ -0,0 +1,237 @@
#. extracted from extensions/source/update/check.oo
msgid ""
msgstr ""
"Project-Id-Version: PACKAGE VERSION\n"
"Report-Msgid-Bugs-To: http://qa.openoffice.org/issues/enter_bug.cgi?comment=&component=l10n&form_name=enter_issue&short_desc=Localization+issue+in+file%3A+extensions%2Fsource%2Fupdate%2Fcheck.oo&subcomponent=ui\n"
"POT-Creation-Date: 2012-07-04 16:38+0200\n"
"PO-Revision-Date: 2012-06-13 11:25+0200\n"
"Last-Translator: Anonymous Pootle User\n"
"Language-Team: LANGUAGE <LL@li.org>\n"
"Language: si\n"
"MIME-Version: 1.0\n"
"Content-Type: text/plain; charset=UTF-8\n"
"Content-Transfer-Encoding: 8bit\n"
"Plural-Forms: nplurals=2; plural=(n != 1);\n"
"X-Generator: Translate Toolkit 1.9.0\n"
"X-Accelerator-Marker: ~\n"
#: updatehdl.src#RID_UPDATE_STR_CHECKING.string.text
msgid "Checking..."
msgstr "පරීක්ෂාකරමින්..."
#: updatehdl.src#RID_UPDATE_STR_CHECKING_ERR.string.text
msgid "Checking for an update failed."
msgstr "යාවත්කාල කිරීම සඳහා පරීක්ෂාව අසමත් විය."
#: updatehdl.src#RID_UPDATE_STR_NO_UPD_FOUND.string.text
msgid "%PRODUCTNAME %PRODUCTVERSION is up to date."
msgstr "%PRODUCTNAME %PRODUCTVERSION යාවත්කාල වී ඇත."
#: updatehdl.src#RID_UPDATE_STR_UPD_FOUND.string.text
#, fuzzy
msgid ""
"%PRODUCTNAME %NEXTVERSION is available.\n"
"\n"
"The installed version is %PRODUCTNAME %PRODUCTVERSION.\n"
"\n"
"Note: Before downloading an update, please ensure that you have sufficient access rights to install it.\n"
"A password, usually the administrator's or root password, may be required."
msgstr ""
"%PRODUCTNAME %NEXTVERSION ප්‍රයෝජනයට ගත හැක.\n"
"\n"
"ස්ථාපනය කර ඇති අනුවාදය %PRODUCTNAME %PRODUCTVERSION වේ.\n"
"\n"
"කරුණාකර යාවත්කාල කිරීමක් බාගත කිරීමට පෙර ඔබට එය ස්ථාපනය කිරීමට ප්‍රමාණවත් පිවිසුම් අයිතීන් තිබෙන බවට සහතික වන්න.\n"
"සාමාන්‍යයෙන් පරිපාලක හෝ මූල මුරපදයක් අවශ්‍ය වනු ඇත."
#: updatehdl.src#RID_UPDATE_STR_DLG_TITLE.string.text
msgid "Check for Updates"
msgstr "යාවත්කාල සඳහා පරීක්ෂා කරන්න"
#: updatehdl.src#RID_UPDATE_STR_DOWNLOAD_PAUSE.string.text
msgid "Downloading %PRODUCTNAME %NEXTVERSION paused at..."
msgstr "%PRODUCTNAME %NEXTVERSION බාගත කිරීම මෙහිදී තාවකාලිකව නතර විය..."
#: updatehdl.src#RID_UPDATE_STR_DOWNLOAD_ERR.string.text
msgid "Downloading %PRODUCTNAME %NEXTVERSION stalled at"
msgstr "%PRODUCTNAME %NEXTVERSION බාගත කිරීම මෙහිදී නතර විය"
#: updatehdl.src#RID_UPDATE_STR_DOWNLOAD_WARN.string.text
msgid ""
"The download location is: %DOWNLOAD_PATH.\n"
"\n"
"Under Tools Options... - %PRODUCTNAME Online Update you can change the download location."
msgstr ""
"බාගත කිරීමේ ස්ථානය: %DOWNLOAD_PATH වේ.\n"
"\n"
"මෙවලම් - විකල්ප... - %PRODUCTNAME සබැඳිය යාවත්කාල කිරීම යටතේ ඔබට බාගත කිරීමේ ස්ථානය වෙනස්කල හැක. "
#: updatehdl.src#RID_UPDATE_STR_DOWNLOAD_DESCR.string.text
msgid "%FILE_NAME has been downloaded to %DOWNLOAD_PATH."
msgstr "%FILE_NAME, %DOWNLOAD_PATH ට බාගත වී ඇත."
#: updatehdl.src#RID_UPDATE_STR_DOWNLOAD_UNAVAIL.string.text
msgid ""
"The automatic download of the update is currently not available.\n"
"\n"
"Click 'Download...' to download %PRODUCTNAME %NEXTVERSION manually from the web site."
msgstr ""
"යාවත්කාලයේ ස්වයංක්‍රීය බාගත කිරීම දැනට ප්‍රයෝජනයට ගත නොහැක.\n"
"\n"
"වෙබ් අඩවියෙන් %PRODUCTNAME %NEXTVERSION අතින් බාගත කිරීම සඳහා 'බාගත කරන්න...' ක්ලික් කරන්න."
#: updatehdl.src#RID_UPDATE_STR_DOWNLOADING.string.text
msgid "Downloading %PRODUCTNAME %NEXTVERSION..."
msgstr "%PRODUCTNAME %NEXTVERSION බාගත වෙමින්..."
#: updatehdl.src#RID_UPDATE_STR_READY_INSTALL.string.text
msgid "Download of %PRODUCTNAME %NEXTVERSION completed. Ready for installation."
msgstr "%PRODUCTNAME %NEXTVERSION හි බාගත කිරීම සම්පූර්ණයි. ස්ථාපනය කිරීමට සූදානම්."
#: updatehdl.src#RID_UPDATE_STR_CANCEL_TITLE.string.text
msgid "%PRODUCTNAME %PRODUCTVERSION"
msgstr "%PRODUCTNAME %PRODUCTVERSION"
#: updatehdl.src#RID_UPDATE_STR_CANCEL_DOWNLOAD.string.text
msgid "Do you really want to cancel the download?"
msgstr "ඔබට ඇත්ත වශයෙන්ම බාගත කිරීම අවලංගු කිරීමට අවශ්‍යද?"
#: updatehdl.src#RID_UPDATE_STR_BEGIN_INSTALL.string.text
msgid "To install the update, %PRODUCTNAME %PRODUCTVERSION needs to be closed. Do you want to install the update now?"
msgstr "යාවත්කාලය ස්ථාපනය කිරීමට , %PRODUCTNAME %PRODUCTVERSION වසා තැබීම අවශ්‍ය වේ. ඔබට දැන් යාවත්කාලය ස්ථාපනය කිරීමට අවශ්‍යද?"
#: updatehdl.src#RID_UPDATE_STR_INSTALL_NOW.string.text
msgid "Install ~now"
msgstr "දැන් ස්ථාපනය කරන්න (~n)"
#: updatehdl.src#RID_UPDATE_STR_INSTALL_LATER.string.text
msgid "Install ~later"
msgstr "පසුව ස්ථාපනය කරන්න (~l)"
#: updatehdl.src#RID_UPDATE_STR_INSTALL_ERROR.string.text
msgid "Could not run the installer application, please run %FILE_NAME in %DOWNLOAD_PATH manually."
msgstr "ස්ථාපක වැඩසටහන ධාවනය කිරීමට නොහැකි විය, කරුණාකර %DOWNLOAD_PATH හි ඇති %FILE_NAME අතින් ධාවනය කරන්න."
#: updatehdl.src#RID_UPDATE_STR_OVERWRITE_WARNING.string.text
msgid "A file with that name already exists! Do you want to overwrite the existing file?"
msgstr "එම නමින් ගොනුවක් දැනටමත් පවතී! ඔබට දැනට පවතින ගොනුව උඩින් ලිවීමට අවශ්‍යද?"
#: updatehdl.src#RID_UPDATE_STR_RELOAD_WARNING.string.text
msgid "A file with the name '%FILENAME' already exists in '%DOWNLOAD_PATH'! Do you want to continue with the download or delete and reload the file?"
msgstr "'%FILENAME' නමැති ගොනුවක් දැනටමත් '%DOWNLOAD_PATH' හි පවතී! ඔබට බාගැනීම ඉදිරියට කරගෙන යෑමට අවශ්‍යද? නැතහොත් ගොනුව මකාදමා ප්‍රතිපූර්ණය කිරීමට අවශ්‍යද?"
#: updatehdl.src#RID_UPDATE_STR_RELOAD_RELOAD.string.text
msgid "Reload File"
msgstr "ගොනුව ප්‍රතිපූර්ණය කරන්න"
#: updatehdl.src#RID_UPDATE_STR_RELOAD_CONTINUE.string.text
msgid "Continue"
msgstr "ඉදිරියට යන්න"
#: updatehdl.src#RID_UPDATE_STR_PERCENT.string.text
msgid "%PERCENT%"
msgstr "%PERCENT%"
#: updatehdl.src#RID_UPDATE_FT_STATUS.string.text
msgid "Status"
msgstr "තත්වය"
#: updatehdl.src#RID_UPDATE_FT_DESCRIPTION.string.text
msgid "Description"
msgstr "විස්තරය"
#: updatehdl.src#RID_UPDATE_BTN_CLOSE.string.text
msgid "Close"
msgstr "චහන්න"
#: updatehdl.src#RID_UPDATE_BTN_DOWNLOAD.string.text
msgid "~Download"
msgstr "බාගත කරන්න (~D)"
#: updatehdl.src#RID_UPDATE_BTN_INSTALL.string.text
msgid "~Install"
msgstr "ස්ථාපනය (~I)"
#: updatehdl.src#RID_UPDATE_BTN_PAUSE.string.text
msgid "~Pause"
msgstr "විරාමය (~P)"
#: updatehdl.src#RID_UPDATE_BTN_RESUME.string.text
msgid "~Resume"
msgstr "නැවත අරඹන්න (~R)"
#: updatehdl.src#RID_UPDATE_BTN_CANCEL.string.text
msgid "Cancel"
msgstr "වසන්න"
#: updatehdl.src#RID_UPDATE_BUBBLE_T_UPDATE_AVAIL.string.text
msgctxt "updatehdl.src#RID_UPDATE_BUBBLE_T_UPDATE_AVAIL.string.text"
msgid "%PRODUCTNAME update available"
msgstr "%PRODUCTNAME යාවත්කාලය ලබා ගත හැක"
#: updatehdl.src#RID_UPDATE_BUBBLE_UPDATE_AVAIL.string.text
#, fuzzy
msgid "Click the icon to start the download."
msgstr "බාගත කිරීම ආරම්භ කිරීමට මෙහි ක්ලික් කරන්න."
#: updatehdl.src#RID_UPDATE_BUBBLE_T_UPDATE_NO_DOWN.string.text
msgctxt "updatehdl.src#RID_UPDATE_BUBBLE_T_UPDATE_NO_DOWN.string.text"
msgid "%PRODUCTNAME update available"
msgstr "%PRODUCTNAME යාවත්කාලය ලබා ගත හැක"
#: updatehdl.src#RID_UPDATE_BUBBLE_UPDATE_NO_DOWN.string.text
#, fuzzy
msgctxt "updatehdl.src#RID_UPDATE_BUBBLE_UPDATE_NO_DOWN.string.text"
msgid "Click the icon for more information."
msgstr "වැඩි විස්තර සඳහා මෙහි ක්ලික් කරන්න."
#: updatehdl.src#RID_UPDATE_BUBBLE_T_AUTO_START.string.text
msgctxt "updatehdl.src#RID_UPDATE_BUBBLE_T_AUTO_START.string.text"
msgid "%PRODUCTNAME update available"
msgstr "%PRODUCTNAME යාවත්කාලය ලබා ගත හැක"
#: updatehdl.src#RID_UPDATE_BUBBLE_AUTO_START.string.text
msgid "Download of update begins."
msgstr "යාවත්කාලය බාගත කිරීම ඇරඹෙයි."
#: updatehdl.src#RID_UPDATE_BUBBLE_T_DOWNLOADING.string.text
msgid "Download of update in progress"
msgstr "යාවත්කාලය බාගත කිරීම කෙරීගෙන යයි"
#: updatehdl.src#RID_UPDATE_BUBBLE_T_DOWNLOAD_PAUSED.string.text
msgid "Download of update paused"
msgstr "යාවත්කාලය බාගත කිරීම තාවකාලිකව නවතා ඇත"
#: updatehdl.src#RID_UPDATE_BUBBLE_DOWNLOAD_PAUSED.string.text
#, fuzzy
msgid "Click the icon to resume."
msgstr "නැවත ඇරඹීමට මෙහි ක්ලික් කරන්න."
#: updatehdl.src#RID_UPDATE_BUBBLE_T_ERROR_DOWNLOADING.string.text
msgid "Download of update stalled"
msgstr "යාවත්කාලය බාගත කිරීම නතර විය"
#: updatehdl.src#RID_UPDATE_BUBBLE_ERROR_DOWNLOADING.string.text
#, fuzzy
msgctxt "updatehdl.src#RID_UPDATE_BUBBLE_ERROR_DOWNLOADING.string.text"
msgid "Click the icon for more information."
msgstr "වැඩි විස්තර සඳහා මෙහි ක්ලික් කරන්න."
#: updatehdl.src#RID_UPDATE_BUBBLE_T_DOWNLOAD_AVAIL.string.text
msgid "Download of update completed"
msgstr "යාවත්කාල බාගත කිරීම සම්පූර්ණයි"
#: updatehdl.src#RID_UPDATE_BUBBLE_DOWNLOAD_AVAIL.string.text
#, fuzzy
msgid "Click the icon to start the installation."
msgstr "ස්ථාපනය ආරම්භ කිරීමට මෙහි ක්ලික් කරන්න."
#: updatehdl.src#RID_UPDATE_BUBBLE_T_EXT_UPD_AVAIL.string.text
msgid "Updates for extensions available"
msgstr "දිගු සඳහා යාවත්කාල කිරීම් ලබා ගත හැක"
#: updatehdl.src#RID_UPDATE_BUBBLE_EXT_UPD_AVAIL.string.text
#, fuzzy
msgctxt "updatehdl.src#RID_UPDATE_BUBBLE_EXT_UPD_AVAIL.string.text"
msgid "Click the icon for more information."
msgstr "වැඩි විස්තර සඳහා මෙහි ක්ලික් කරන්න."

View File

@@ -0,0 +1,19 @@
#. extracted from extensions/source/update/check/org/openoffice/Office.oo
msgid ""
msgstr ""
"Project-Id-Version: PACKAGE VERSION\n"
"Report-Msgid-Bugs-To: http://qa.openoffice.org/issues/enter_bug.cgi?comment=&component=l10n&form_name=enter_issue&short_desc=Localization+issue+in+file%3A+extensions%2Fsource%2Fupdate%2Fcheck%2Forg%2Fopenoffice%2FOffice.oo&subcomponent=ui\n"
"POT-Creation-Date: 2012-07-04 16:39+0200\n"
"PO-Revision-Date: YEAR-MO-DA HO:MI+ZONE\n"
"Last-Translator: FULL NAME <EMAIL@ADDRESS>\n"
"Language-Team: LANGUAGE <LL@li.org>\n"
"Language: si\n"
"MIME-Version: 1.0\n"
"Content-Type: text/plain; charset=UTF-8\n"
"Content-Transfer-Encoding: 8bit\n"
"X-Generator: Translate Toolkit 1.9.0\n"
"X-Accelerator-Marker: ~\n"
#: Addons.xcu#.Addons.AddonUI.OfficeHelp.UpdateCheckJob.Title.value.text
msgid "Check for ~Updates..."
msgstr ""