move translations structure one directory up

This commit is contained in:
Norbert Thiebaud
2012-09-01 13:16:17 -05:00
parent 90b5d08e5f
commit 2a531c1cdd
33046 changed files with 1 additions and 0 deletions

View File

@@ -0,0 +1,562 @@
#. extracted from basic/source/classes.oo
msgid ""
msgstr ""
"Project-Id-Version: PACKAGE VERSION\n"
"Report-Msgid-Bugs-To: http://qa.openoffice.org/issues/enter_bug.cgi?comment=&component=l10n&form_name=enter_issue&short_desc=Localization+issue+in+file%3A+basic%2Fsource%2Fclasses.oo&subcomponent=ui\n"
"POT-Creation-Date: 2012-07-04 16:39+0200\n"
"PO-Revision-Date: 2011-04-06 01:54+0200\n"
"Last-Translator: Danishka <danishka@gmail.com>\n"
"Language-Team: LANGUAGE <LL@li.org>\n"
"Language: si\n"
"MIME-Version: 1.0\n"
"Content-Type: text/plain; charset=UTF-8\n"
"Content-Transfer-Encoding: 8bit\n"
"Plural-Forms: nplurals=2; plural=(n != 1);\n"
"X-Generator: Translate Toolkit 1.9.0\n"
"X-Accelerator-Marker: ~\n"
#: sb.src#RID_BASIC_START.SbERR_SYNTAX___ERRCODE_RES_MASK.string.text
msgid "Syntax error."
msgstr "කාරක රිති දෝෂය."
#: sb.src#RID_BASIC_START.SbERR_NO_GOSUB___ERRCODE_RES_MASK.string.text
msgid "Return without Gosub."
msgstr ""
#: sb.src#RID_BASIC_START.SbERR_REDO_FROM_START___ERRCODE_RES_MASK.string.text
msgid "Incorrect entry; please retry."
msgstr "සාවද්‍ය ඇතුළත් කිරීමක්; යළි ඇතුළත් කරන්න."
#: sb.src#RID_BASIC_START.SbERR_BAD_ARGUMENT___ERRCODE_RES_MASK.string.text
msgid "Invalid procedure call."
msgstr "සාවද්‍ය පටිපාටි ඇමතුම."
#: sb.src#RID_BASIC_START.SbERR_MATH_OVERFLOW___ERRCODE_RES_MASK.string.text
msgid "Overflow."
msgstr "පිටාරය."
#: sb.src#RID_BASIC_START.SbERR_NO_MEMORY___ERRCODE_RES_MASK.string.text
msgid "Not enough memory."
msgstr "මතකය ප්‍රමාණවත් නැත."
#: sb.src#RID_BASIC_START.SbERR_ALREADY_DIM___ERRCODE_RES_MASK.string.text
msgid "Array already dimensioned."
msgstr "ආරාව දැනටමත් මානගතයි."
#: sb.src#RID_BASIC_START.SbERR_OUT_OF_RANGE___ERRCODE_RES_MASK.string.text
msgid "Index out of defined range."
msgstr "දර්ශකය නිර්වචනය කළ පරාසය ඉක්මවා ඇත."
#: sb.src#RID_BASIC_START.SbERR_DUPLICATE_DEF___ERRCODE_RES_MASK.string.text
msgid "Duplicate definition."
msgstr "ද්විවිධ නිර්වචනය"
#: sb.src#RID_BASIC_START.SbERR_ZERODIV___ERRCODE_RES_MASK.string.text
msgid "Division by zero."
msgstr "ශුන්‍යයෙන් බෙදීම."
#: sb.src#RID_BASIC_START.SbERR_VAR_UNDEFINED___ERRCODE_RES_MASK.string.text
msgid "Variable not defined."
msgstr "විචල්‍යය නිර්වචනය කර නැත."
#: sb.src#RID_BASIC_START.SbERR_CONVERSION___ERRCODE_RES_MASK.string.text
msgid "Data type mismatch."
msgstr "දත්ත වර්ගය නොගැලපීම."
#: sb.src#RID_BASIC_START.SbERR_BAD_PARAMETER___ERRCODE_RES_MASK.string.text
msgid "Invalid parameter."
msgstr "අවලංගු පරාමිතිය."
#: sb.src#RID_BASIC_START.SbERR_USER_ABORT___ERRCODE_RES_MASK.string.text
msgid "Process interrupted by user."
msgstr "පරිශීලක විසින් ක්‍රියාවලිය අතුරුබිඳුමක් සිදු කළා."
#: sb.src#RID_BASIC_START.SbERR_BAD_RESUME___ERRCODE_RES_MASK.string.text
msgid "Resume without error."
msgstr "දෝෂයක් රහිතව යළි ක්‍රියාත්මක වීම."
#: sb.src#RID_BASIC_START.SbERR_STACK_OVERFLOW___ERRCODE_RES_MASK.string.text
msgid "Not enough stack memory."
msgstr "ඇසිරුම් මතකය ප්‍රමාණවත් නැත."
#: sb.src#RID_BASIC_START.SbERR_PROC_UNDEFINED___ERRCODE_RES_MASK.string.text
msgid "Sub-procedure or function procedure not defined."
msgstr "උප-ක්‍රියාවලිය හෝ ශ්‍රිත පටිපාටිය නිර්වචනය කර නැත."
#: sb.src#RID_BASIC_START.SbERR_BAD_DLL_LOAD___ERRCODE_RES_MASK.string.text
msgid "Error loading DLL file."
msgstr "DLL ගොනුව පූරණය දෝෂ සහිතයි."
#: sb.src#RID_BASIC_START.SbERR_BAD_DLL_CALL___ERRCODE_RES_MASK.string.text
msgid "Wrong DLL call convention."
msgstr "වැරදි DLL ඇමතුම් සම්මතයක්."
#: sb.src#RID_BASIC_START.SbERR_INTERNAL_ERROR___ERRCODE_RES_MASK.string.text
msgid "Internal error $(ARG1)."
msgstr "$(ARG1) අභ්‍යන්තර දෝෂය."
#: sb.src#RID_BASIC_START.SbERR_BAD_CHANNEL___ERRCODE_RES_MASK.string.text
msgid "Invalid file name or file number."
msgstr "අවලංගු ගොනු නාමයක් හෝ ගොනු අංකයක්."
#: sb.src#RID_BASIC_START.SbERR_FILE_NOT_FOUND___ERRCODE_RES_MASK.string.text
msgid "File not found."
msgstr "ගොනුව හමුවුයේ නැත."
#: sb.src#RID_BASIC_START.SbERR_BAD_FILE_MODE___ERRCODE_RES_MASK.string.text
msgid "Incorrect file mode."
msgstr "සාවද්‍ය ගොනු ආකාරය."
#: sb.src#RID_BASIC_START.SbERR_FILE_ALREADY_OPEN___ERRCODE_RES_MASK.string.text
msgid "File already open."
msgstr "ගොනුව දැනටමත් විවෘතයි."
#: sb.src#RID_BASIC_START.SbERR_IO_ERROR___ERRCODE_RES_MASK.string.text
msgid "Device I/O error."
msgstr "මෙවලම් I/O දෝෂය."
#: sb.src#RID_BASIC_START.SbERR_FILE_EXISTS___ERRCODE_RES_MASK.string.text
msgid "File already exists."
msgstr "ගොනුව දැනටමත් ඇත."
#: sb.src#RID_BASIC_START.SbERR_BAD_RECORD_LENGTH___ERRCODE_RES_MASK.string.text
msgid "Incorrect record length."
msgstr "සාවද්‍ය රෙකොඩ් දිග."
#: sb.src#RID_BASIC_START.SbERR_DISK_FULL___ERRCODE_RES_MASK.string.text
msgid "Disk or hard drive full."
msgstr "තැටිය හෝ දෘඩ ධාවකය පිරී ඇත."
#: sb.src#RID_BASIC_START.SbERR_READ_PAST_EOF___ERRCODE_RES_MASK.string.text
msgid "Reading exceeds EOF."
msgstr "කියවීම ගොනුවේ අවසානය ඉක්මවා ඇත."
#: sb.src#RID_BASIC_START.SbERR_BAD_RECORD_NUMBER___ERRCODE_RES_MASK.string.text
msgid "Incorrect record number."
msgstr "වැරදි රෙකොඩ් අංකය."
#: sb.src#RID_BASIC_START.SbERR_TOO_MANY_FILES___ERRCODE_RES_MASK.string.text
msgid "Too many files."
msgstr "පමණට වඩා ගොනු."
#: sb.src#RID_BASIC_START.SbERR_NO_DEVICE___ERRCODE_RES_MASK.string.text
msgid "Device not available."
msgstr "මෙවලම ලබා ගත නොහැක."
#: sb.src#RID_BASIC_START.SbERR_ACCESS_DENIED___ERRCODE_RES_MASK.string.text
msgid "Access denied."
msgstr "ප්‍රවේශනය වලකා ඇත."
#: sb.src#RID_BASIC_START.SbERR_NOT_READY___ERRCODE_RES_MASK.string.text
msgid "Disk not ready."
msgstr "තැටිය සූදානම් නැත."
#: sb.src#RID_BASIC_START.SbERR_NOT_IMPLEMENTED___ERRCODE_RES_MASK.string.text
msgid "Not implemented."
msgstr "ක්‍රියාත්මක කරවා නැත."
#: sb.src#RID_BASIC_START.SbERR_DIFFERENT_DRIVE___ERRCODE_RES_MASK.string.text
msgid "Renaming on different drives impossible."
msgstr "වෙනත් ධාවක නාමයන් වෙනස් කිරිම ොහැක."
#: sb.src#RID_BASIC_START.SbERR_ACCESS_ERROR___ERRCODE_RES_MASK.string.text
msgid "Path/File access error."
msgstr "පෙත/ගොනුව ප්‍රවේශන දෝෂය."
#: sb.src#RID_BASIC_START.SbERR_PATH_NOT_FOUND___ERRCODE_RES_MASK.string.text
msgid "Path not found."
msgstr "පෙත හමුවුයේ නැත."
#: sb.src#RID_BASIC_START.SbERR_NO_OBJECT___ERRCODE_RES_MASK.string.text
msgid "Object variable not set."
msgstr "වස්තුවේ විචල්‍ය සකසා නැත."
#: sb.src#RID_BASIC_START.SbERR_BAD_PATTERN___ERRCODE_RES_MASK.string.text
msgid "Invalid string pattern."
msgstr "අවලංගු වාඛ්‍ය රටාවක්."
#: sb.src#RID_BASIC_START.SBERR_IS_NULL___ERRCODE_RES_MASK.string.text
msgid "Use of zero not permitted."
msgstr "ශුන්‍යය භාවිතා යට අවසර නැත."
#: sb.src#RID_BASIC_START.SbERR_DDE_ERROR___ERRCODE_RES_MASK.string.text
msgid "DDE Error."
msgstr "DDE දෝෂය."
#: sb.src#RID_BASIC_START.SbERR_DDE_WAITINGACK___ERRCODE_RES_MASK.string.text
msgid "Awaiting response to DDE connection."
msgstr "DDE සම්බන්ධයට ප්‍රතිචාර බලාපොරොත්තුවෙන් සිටි."
#: sb.src#RID_BASIC_START.SbERR_DDE_OUTOFCHANNELS___ERRCODE_RES_MASK.string.text
msgid "No DDE channels available."
msgstr "DDE නාලීකා නොමැත."
#: sb.src#RID_BASIC_START.SbERR_DDE_NO_RESPONSE___ERRCODE_RES_MASK.string.text
msgid "No application responded to DDE connect initiation."
msgstr "DDE සම්බන්ධතාවය ඇරඹීමට කිසිදු යෙදුමක් ප්‍රතිචාර නොදක්වයි."
#: sb.src#RID_BASIC_START.SbERR_DDE_MULT_RESPONSES___ERRCODE_RES_MASK.string.text
msgid "Too many applications responded to DDE connect initiation."
msgstr "DDE සම්බන්ධත ඇරඹීමට පමණට වඩා යෙදුම් ගණනක් ප්‍රතිචාර දැක් වීය."
#: sb.src#RID_BASIC_START.SbERR_DDE_CHANNEL_LOCKED___ERRCODE_RES_MASK.string.text
msgid "DDE channel locked."
msgstr "DDE නාලිකාව අගුලුලා ඇත."
#: sb.src#RID_BASIC_START.SbERR_DDE_NOTPROCESSED___ERRCODE_RES_MASK.string.text
msgid "External application cannot execute DDE operation."
msgstr "බාහිර යෙදුමකට DDE මෙහෙයුම ක්‍රියාත්මක කළ නොහැක."
#: sb.src#RID_BASIC_START.SbERR_DDE_TIMEOUT___ERRCODE_RES_MASK.string.text
msgid "Timeout while waiting for DDE response."
msgstr "DDE ප්‍රතිචාරයට රැදීසිටිමෙදි කාලය ඉක්ම විය."
#: sb.src#RID_BASIC_START.SbERR_DDE_USER_INTERRUPT___ERRCODE_RES_MASK.string.text
msgid "User pressed ESCAPE during DDE operation."
msgstr "DDE මෙහෙයුම අතරතුර පරිශීලක ESCAPE යතුර ඔබන ලදි."
#: sb.src#RID_BASIC_START.SbERR_DDE_BUSY___ERRCODE_RES_MASK.string.text
msgid "External application busy."
msgstr "බාහිර යෙදුම කාර්ය බහුලයි."
#: sb.src#RID_BASIC_START.SbERR_DDE_NO_DATA___ERRCODE_RES_MASK.string.text
msgid "DDE operation without data."
msgstr "දත්ත නොමැතිව DDE මෙහෙයුම."
#: sb.src#RID_BASIC_START.SbERR_DDE_WRONG_DATA_FORMAT___ERRCODE_RES_MASK.string.text
msgid "Data are in wrong format."
msgstr "දත්ත වැරදි හැඩතලයකට ඇත."
#: sb.src#RID_BASIC_START.SbERR_DDE_PARTNER_QUIT___ERRCODE_RES_MASK.string.text
msgid "External application has been terminated."
msgstr "බාහිර යෙදුම අවසන් කර ඇත."
#: sb.src#RID_BASIC_START.SbERR_DDE_CONV_CLOSED___ERRCODE_RES_MASK.string.text
msgid "DDE connection interrupted or modified."
msgstr "DDE සම්බන්ධතාවය අතුරුබිඳුමක් හෝ වෙනස් කිරීමකට ලක් වී ඇත."
#: sb.src#RID_BASIC_START.SbERR_DDE_NO_CHANNEL___ERRCODE_RES_MASK.string.text
msgid "DDE method invoked with no channel open."
msgstr "නාලිකාවක් විවෘත කිරීමෙන් තොරව DDE ආකාරය කැඳවන ලඳි."
#: sb.src#RID_BASIC_START.SbERR_DDE_INVALID_LINK___ERRCODE_RES_MASK.string.text
msgid "Invalid DDE link format."
msgstr "අවලංගු DDE සබැඳි හැඩතලය."
#: sb.src#RID_BASIC_START.SbERR_DDE_QUEUE_OVERFLOW___ERRCODE_RES_MASK.string.text
msgid "DDE message has been lost."
msgstr "DDE පණිවිඩය අස්ථානගතවි ඇත."
#: sb.src#RID_BASIC_START.SbERR_DDE_LINK_ALREADY_EST___ERRCODE_RES_MASK.string.text
msgid "Paste link already performed."
msgstr "සබැඳිය ඇලවීම දැනටම සිදුකර ඇත."
#: sb.src#RID_BASIC_START.SbERR_DDE_LINK_INV_TOPIC___ERRCODE_RES_MASK.string.text
msgid "Link mode cannot be set due to invalid link topic."
msgstr "අවලංගු සබැඳි සිරස්තලයක් නිසා සබැඳි ආකාරය සකස් කළ නොහැක."
#: sb.src#RID_BASIC_START.SbERR_DDE_DLL_NOT_FOUND___ERRCODE_RES_MASK.string.text
msgid "DDE requires the DDEML.DLL file."
msgstr "DDE හට DDEML.DLL ගොනුව අවශ්‍ය වේ."
#: sb.src#RID_BASIC_START.SbERR_CANNOT_LOAD___ERRCODE_RES_MASK.string.text
msgid "Module cannot be loaded; invalid format."
msgstr "මොඩියුලය පූරණය කළ නොහැක; හැඩතලය අවලංගු වේ."
#: sb.src#RID_BASIC_START.SbERR_BAD_INDEX___ERRCODE_RES_MASK.string.text
msgid "Invalid object index."
msgstr "සාවද්‍ය වස්තු පටුන."
#: sb.src#RID_BASIC_START.SbERR_NO_ACTIVE_OBJECT___ERRCODE_RES_MASK.string.text
msgid "Object is not available."
msgstr "වස්තුව භාවිතරයට නොමැත."
#: sb.src#RID_BASIC_START.SbERR_BAD_PROP_VALUE___ERRCODE_RES_MASK.string.text
msgid "Incorrect property value."
msgstr "වැරදි ගුණාංගයක්."
#: sb.src#RID_BASIC_START.SbERR_PROP_READONLY___ERRCODE_RES_MASK.string.text
msgid "This property is read-only."
msgstr "මෙම ගුණාංගය කියවීමට පමණයි."
#: sb.src#RID_BASIC_START.SbERR_PROP_WRITEONLY___ERRCODE_RES_MASK.string.text
msgid "This property is write only."
msgstr "වත්මකම් ලිවීමට පමණයි."
#: sb.src#RID_BASIC_START.SbERR_INVALID_OBJECT___ERRCODE_RES_MASK.string.text
msgid "Invalid object reference."
msgstr "අවලංගු වස්තු යොමුව."
#: sb.src#RID_BASIC_START.SbERR_NO_METHOD___ERRCODE_RES_MASK.string.text
msgid "Property or method not found: $(ARG1)."
msgstr "ගුණාංගයක් හෝ ආකාරය හමුවුයේ නැත: $(ARG1)."
#: sb.src#RID_BASIC_START.SbERR_NEEDS_OBJECT___ERRCODE_RES_MASK.string.text
msgid "Object required."
msgstr "වස්තුව අවශ්‍ය වේ."
#: sb.src#RID_BASIC_START.SbERR_INVALID_USAGE_OBJECT___ERRCODE_RES_MASK.string.text
msgid "Invalid use of an object."
msgstr "වස්තුවේ වැරදි භාවිතයක්."
#: sb.src#RID_BASIC_START.SbERR_NO_OLE___ERRCODE_RES_MASK.string.text
msgid "OLE Automation is not supported by this object."
msgstr "මෙම වස්තුව OLE ස්වයංකරණයට සහාය නොදක්වයි."
#: sb.src#RID_BASIC_START.SbERR_BAD_METHOD___ERRCODE_RES_MASK.string.text
msgid "This property or method is not supported by the object."
msgstr "මෙම වත්කම හෝ ආකාරයට වස්තුව සහාය නොදක්වයි."
#: sb.src#RID_BASIC_START.SbERR_OLE_ERROR___ERRCODE_RES_MASK.string.text
msgid "OLE Automation Error."
msgstr "OLE ස්වයංකරණ දෝෂය."
#: sb.src#RID_BASIC_START.SbERR_BAD_ACTION___ERRCODE_RES_MASK.string.text
msgid "This action is not supported by given object."
msgstr "මෙම ක්‍රියාවට අදාල වස්තුව මඟින් සහාය නොදක්වයි."
#: sb.src#RID_BASIC_START.SbERR_NO_NAMED_ARGS___ERRCODE_RES_MASK.string.text
msgid "Named arguments are not supported by given object."
msgstr "නාමික විස්තාරක සඳහා වස්තුව සහාය නොදක්වයි."
#: sb.src#RID_BASIC_START.SbERR_BAD_LOCALE___ERRCODE_RES_MASK.string.text
msgid "The current locale setting is not supported by the given object."
msgstr "මෙම වස්තුවේන් දැනට ඇති පෙදෙසි සැකසුම් සඳහා සහාය නොදක්වයි."
#: sb.src#RID_BASIC_START.SbERR_NAMED_NOT_FOUND___ERRCODE_RES_MASK.string.text
msgid "Named argument not found."
msgstr "නාමික විස්තාරක හමුවුයේ නැත."
#: sb.src#RID_BASIC_START.SbERR_NOT_OPTIONAL___ERRCODE_RES_MASK.string.text
msgid "Argument is not optional."
msgstr "විස්තාරකය අවශ්‍යම වේ."
#: sb.src#RID_BASIC_START.SbERR_WRONG_ARGS___ERRCODE_RES_MASK.string.text
msgctxt "sb.src#RID_BASIC_START.SbERR_WRONG_ARGS___ERRCODE_RES_MASK.string.text"
msgid "Invalid number of arguments."
msgstr "අවලංගු විස්තාරක ගණනක්."
#: sb.src#RID_BASIC_START.SbERR_NOT_A_COLL___ERRCODE_RES_MASK.string.text
msgid "Object is not a list."
msgstr "වස්තුව ලැයිස්තුවක් නොවේ."
#: sb.src#RID_BASIC_START.SbERR_BAD_ORDINAL___ERRCODE_RES_MASK.string.text
msgid "Invalid ordinal number."
msgstr "අවලංගු ක්‍රමාංකිත අංකය."
#: sb.src#RID_BASIC_START.SbERR_DLLPROC_NOT_FOUND___ERRCODE_RES_MASK.string.text
msgid "Specified DLL function not found."
msgstr "දක්වන ලද DLL ශ්‍රිතය හමු නොවුණි."
#: sb.src#RID_BASIC_START.SbERR_BAD_CLIPBD_FORMAT___ERRCODE_RES_MASK.string.text
msgid "Invalid clipboard format."
msgstr "අවලංගු ක්ලිප්බෝඩ් ආකාරය."
#: sb.src#RID_BASIC_START.SbERR_PROPERTY_NOT_FOUND___ERRCODE_RES_MASK.string.text
msgid "Object does not have this property."
msgstr "වස්තුවෙ මෙම ගුණාංගය නොමැත."
#: sb.src#RID_BASIC_START.SbERR_METHOD_NOT_FOUND___ERRCODE_RES_MASK.string.text
msgid "Object does not have this method."
msgstr "වස්තුවෙ මෙම ආකාරය නොමැත."
#: sb.src#RID_BASIC_START.SbERR_ARG_MISSING___ERRCODE_RES_MASK.string.text
msgid "Required argument lacking."
msgstr "අවශ්‍ය විස්තාරකය නැත."
#: sb.src#RID_BASIC_START.SbERR_BAD_NUMBER_OF_ARGS___ERRCODE_RES_MASK.string.text
msgctxt "sb.src#RID_BASIC_START.SbERR_BAD_NUMBER_OF_ARGS___ERRCODE_RES_MASK.string.text"
msgid "Invalid number of arguments."
msgstr "සාවද්‍ය විස්තාරක ගණනක්."
#: sb.src#RID_BASIC_START.SbERR_METHOD_FAILED___ERRCODE_RES_MASK.string.text
msgid "Error executing a method."
msgstr "ආකරය ක්‍රියාත්මක කිරීම දෝෂ සහිතයි."
#: sb.src#RID_BASIC_START.SbERR_SETPROP_FAILED___ERRCODE_RES_MASK.string.text
msgid "Unable to set property."
msgstr "ගුණාංගය සැකසීය නොහැක."
#: sb.src#RID_BASIC_START.SbERR_GETPROP_FAILED___ERRCODE_RES_MASK.string.text
msgid "Unable to determine property."
msgstr "ගුණාංගය හදුනා ගත නොහැක."
#: sb.src#RID_BASIC_START.SbERR_UNEXPECTED___ERRCODE_RES_MASK.string.text
msgid "Unexpected symbol: $(ARG1)."
msgstr "බලාපොරොත්තු නොවු සංකේතයක්: $(ARG1)."
#: sb.src#RID_BASIC_START.SbERR_EXPECTED___ERRCODE_RES_MASK.string.text
msgid "Expected: $(ARG1)."
msgstr "බලාපොරොත්තු වුයේ: $(ARG1)."
#: sb.src#RID_BASIC_START.SbERR_SYMBOL_EXPECTED___ERRCODE_RES_MASK.string.text
msgid "Symbol expected."
msgstr "සංකේතය බලාපොරොත්තු වේ."
#: sb.src#RID_BASIC_START.SbERR_VAR_EXPECTED___ERRCODE_RES_MASK.string.text
msgid "Variable expected."
msgstr "විචල්‍යයක් බලාපොරොත්තු වේ."
#: sb.src#RID_BASIC_START.SbERR_LABEL_EXPECTED___ERRCODE_RES_MASK.string.text
msgid "Label expected."
msgstr "ලේබලයක් බලාපොරොත්තු වේ."
#: sb.src#RID_BASIC_START.SbERR_LVALUE_EXPECTED___ERRCODE_RES_MASK.string.text
msgid "Value cannot be applied."
msgstr "අගය යෙදිය නොහැක."
#: sb.src#RID_BASIC_START.SbERR_VAR_DEFINED___ERRCODE_RES_MASK.string.text
msgid "Variable $(ARG1) already defined."
msgstr "$(ARG1) විචල්‍යය දැනටමත් නිර්වචනය කර ඇත."
#: sb.src#RID_BASIC_START.SbERR_PROC_DEFINED___ERRCODE_RES_MASK.string.text
msgid "Sub procedure or function procedure $(ARG1) already defined."
msgstr "උප-ක්‍රියාවලිය හෝ $(ARG1) ශ්‍රිත පටිපාටිය දැනටමත් නිර්වචනය කර ඇත."
#: sb.src#RID_BASIC_START.SbERR_LABEL_DEFINED___ERRCODE_RES_MASK.string.text
msgid "Label $(ARG1) already defined."
msgstr "$(ARG1) ලේබලය නිර්වචනය කර ඇත."
#: sb.src#RID_BASIC_START.SbERR_UNDEF_VAR___ERRCODE_RES_MASK.string.text
msgid "Variable $(ARG1) not found."
msgstr "$(ARG1) විචල්‍යය හමුවුයේ නැත."
#: sb.src#RID_BASIC_START.SbERR_UNDEF_ARRAY___ERRCODE_RES_MASK.string.text
msgid "Array or procedure $(ARG1) not found."
msgstr "ආරාව හෝ $(ARG1) ක්‍රියාපිළිවෙල හමුවුයේ නැත."
#: sb.src#RID_BASIC_START.SbERR_UNDEF_PROC___ERRCODE_RES_MASK.string.text
msgid "Procedure $(ARG1) not found."
msgstr "$(ARG1) ක්‍රියාපිළිවෙල හමු නොවුණි."
#: sb.src#RID_BASIC_START.SbERR_UNDEF_LABEL___ERRCODE_RES_MASK.string.text
msgid "Label $(ARG1) undefined."
msgstr "$(ARG1) ලේබලය නිර්වචනය කර නොමැත."
#: sb.src#RID_BASIC_START.SbERR_UNDEF_TYPE___ERRCODE_RES_MASK.string.text
msgid "Unknown data type $(ARG1)."
msgstr "$(ARG1) නොදන්නා දත්ත වර්ගයකි."
#: sb.src#RID_BASIC_START.SbERR_BAD_EXIT___ERRCODE_RES_MASK.string.text
msgid "Exit $(ARG1) expected."
msgstr "$(ARG1) ඉවත් වීම බලාපොරොත්තු විය."
#: sb.src#RID_BASIC_START.SbERR_BAD_BLOCK___ERRCODE_RES_MASK.string.text
msgid "Statement block still open: $(ARG1) missing."
msgstr "ප්‍රකාශය කොටස තවමත් විවෘත ඇත: $(ARG1) දක්නට නොමැත."
#: sb.src#RID_BASIC_START.SbERR_BAD_BRACKETS___ERRCODE_RES_MASK.string.text
msgid "Parentheses do not match."
msgstr "වරහන් නොගැළපේ."
#: sb.src#RID_BASIC_START.SbERR_BAD_DECLARATION___ERRCODE_RES_MASK.string.text
msgid "Symbol $(ARG1) already defined differently."
msgstr "$(ARG1) සංකේතය වෙනස් ආකාරයකට නිර්වචනය කර ඇත."
#: sb.src#RID_BASIC_START.SbERR_BAD_PARAMETERS___ERRCODE_RES_MASK.string.text
msgid "Parameters do not correspond to procedure."
msgstr "පරාමිතියන් ක්‍රියාවලියට අනුරූප නොවේ."
#: sb.src#RID_BASIC_START.SbERR_BAD_CHAR_IN_NUMBER___ERRCODE_RES_MASK.string.text
msgid "Invalid character in number."
msgstr "අංකය තුළ සාවද්‍ය අනුලකුණක්."
#: sb.src#RID_BASIC_START.SbERR_MUST_HAVE_DIMS___ERRCODE_RES_MASK.string.text
msgid "Array must be dimensioned."
msgstr "ආරාව මානගත විය යුතු වේ."
#: sb.src#RID_BASIC_START.SbERR_NO_IF___ERRCODE_RES_MASK.string.text
msgid "Else/Endif without If."
msgstr "if නොමැතිව Else/Endif."
#: sb.src#RID_BASIC_START.SbERR_NOT_IN_SUBR___ERRCODE_RES_MASK.string.text
msgid "$(ARG1) not allowed within a procedure."
msgstr "ක්‍රියාපිළිවෙල තුළ $(ARG1) අනුමත නොකරයි."
#: sb.src#RID_BASIC_START.SbERR_NOT_IN_MAIN___ERRCODE_RES_MASK.string.text
msgid "$(ARG1) not allowed outside a procedure."
msgstr "ක්‍රියාපිළිවෙලන් පිටත $(ARG1) අනුමත නොකරයි."
#: sb.src#RID_BASIC_START.SbERR_WRONG_DIMS___ERRCODE_RES_MASK.string.text
msgid "Dimension specifications do not match."
msgstr "මාන පිරිවිතර නොගැළපේ."
#: sb.src#RID_BASIC_START.SbERR_BAD_OPTION___ERRCODE_RES_MASK.string.text
msgid "Unknown option: $(ARG1)."
msgstr "නොදන්නා අභිරුචි: $(ARG1)."
#: sb.src#RID_BASIC_START.SbERR_CONSTANT_REDECLARED___ERRCODE_RES_MASK.string.text
msgid "Constant $(ARG1) redefined."
msgstr "$(ARG1) නියතය යළිනිර්වචනය කළා."
#: sb.src#RID_BASIC_START.SbERR_PROG_TOO_LARGE___ERRCODE_RES_MASK.string.text
msgid "Program too large."
msgstr "වැඩසටහන පමණට වඩා විශාලයි."
#: sb.src#RID_BASIC_START.SbERR_NO_STRINGS_ARRAYS___ERRCODE_RES_MASK.string.text
msgid "Strings or arrays not permitted."
msgstr "අනුලකුණු වැල් හෝ ආරා සඳහා අවසර නැත."
#: sb.src#RID_BASIC_START.ERRCODE_BASIC_EXCEPTION___ERRCODE_RES_MASK.string.text
msgid "An exception occurred $(ARG1)."
msgstr "$(ARG1) හැර දැමීමක් සිදු විය."
#: sb.src#RID_BASIC_START.ERRCODE_BASIC_ARRAY_FIX___ERRCODE_RES_MASK.string.text
msgid "This array is fixed or temporarily locked."
msgstr ""
#: sb.src#RID_BASIC_START.ERRCODE_BASIC_STRING_OVERFLOW___ERRCODE_RES_MASK.string.text
msgid "Out of string space."
msgstr ""
#: sb.src#RID_BASIC_START.ERRCODE_BASIC_EXPR_TOO_COMPLEX___ERRCODE_RES_MASK.string.text
msgid "Expression Too Complex."
msgstr ""
#: sb.src#RID_BASIC_START.ERRCODE_BASIC_OPER_NOT_PERFORM___ERRCODE_RES_MASK.string.text
msgid "Can't perform requested operation."
msgstr ""
#: sb.src#RID_BASIC_START.ERRCODE_BASIC_TOO_MANY_DLL___ERRCODE_RES_MASK.string.text
msgid "Too many DLL application clients."
msgstr ""
#: sb.src#RID_BASIC_START.ERRCODE_BASIC_LOOP_NOT_INIT___ERRCODE_RES_MASK.string.text
msgid "For loop not initialized."
msgstr ""
#: sb.src#RID_BASIC_START.ERRCODE_BASIC_COMPAT___ERRCODE_RES_MASK.string.text
msgid "$(ARG1)"
msgstr "$(ARG1)"
#: sb.src#IDS_SBERR_TERMINATED.string.text
msgid "The macro running has been interrupted"
msgstr "මැක්‍රෝ ක්‍රියාත්මක කිරීමට බාදා ඇති විය"
#: sb.src#IDS_SBERR_STOREREF.string.text
msgid "Reference will not be saved: "
msgstr "යොමුව සුරැකිම සිදු නොවිය හැක."
#: sb.src#ERRCODE_BASMGR_LIBLOAD___ERRCODE_RES_MASK.string.text
msgid "Error loading library '$(ARG1)'."
msgstr "'$(ARG1)' පුස්තකාලය පූරණය දෝෂ සහිතයි."
#: sb.src#ERRCODE_BASMGR_LIBSAVE___ERRCODE_RES_MASK.string.text
msgid "Error saving library: '$(ARG1)'."
msgstr "පුස්තකාලය සුරකීම දෝෂ සහිතයි: '$(ARG1)'."
#: sb.src#ERRCODE_BASMGR_MGROPEN___ERRCODE_RES_MASK.string.text
msgid "The BASIC from the file '$(ARG1)' could not be initialized."
msgstr "'$(ARG1)' ගොනුවෙන් BASIC ඇරඹිය නොහැකි විය."
#: sb.src#ERRCODE_BASMGR_MGRSAVE___ERRCODE_RES_MASK.string.text
msgid "Error saving BASIC: '$(ARG1)'."
msgstr "BASIC සුරකීම දෝෂ සහිතයි: '$(ARG1)'."
#: sb.src#ERRCODE_BASMGR_REMOVELIB___ERRCODE_RES_MASK.string.text
msgid "Error removing library."
msgstr "පුස්තකාලය ඉවත් කිරීම දෝෂ සහිතයි."
#: sb.src#ERRCODE_BASMGR_UNLOADLIB___ERRCODE_RES_MASK.string.text
msgid "The library could not be removed from memory."
msgstr "පුස්තාකලය මතකයෙන් ඉවත් කළ නොහැකි විය."

View File

@@ -0,0 +1,44 @@
#. extracted from basic/source/sbx.oo
msgid ""
msgstr ""
"Project-Id-Version: PACKAGE VERSION\n"
"Report-Msgid-Bugs-To: http://qa.openoffice.org/issues/enter_bug.cgi?comment=&component=l10n&form_name=enter_issue&short_desc=Localization+issue+in+file%3A+basic%2Fsource%2Fsbx.oo&subcomponent=ui\n"
"POT-Creation-Date: 2012-07-04 16:39+0200\n"
"PO-Revision-Date: 2011-04-06 01:54+0200\n"
"Last-Translator: Danishka <danishka@gmail.com>\n"
"Language-Team: LANGUAGE <LL@li.org>\n"
"Language: si\n"
"MIME-Version: 1.0\n"
"Content-Type: text/plain; charset=UTF-8\n"
"Content-Transfer-Encoding: 8bit\n"
"Plural-Forms: nplurals=2; plural=(n != 1);\n"
"X-Generator: Translate Toolkit 1.9.0\n"
"X-Accelerator-Marker: ~\n"
#: format.src#STR_BASICKEY_FORMAT_ON.string.text
msgid "On"
msgstr "ක්‍රියා කරවීම"
#: format.src#STR_BASICKEY_FORMAT_OFF.string.text
msgid "Off"
msgstr "අත්හිටු වීම"
#: format.src#STR_BASICKEY_FORMAT_TRUE.string.text
msgid "True"
msgstr "සත්‍ය"
#: format.src#STR_BASICKEY_FORMAT_FALSE.string.text
msgid "False"
msgstr "අසත්‍ය"
#: format.src#STR_BASICKEY_FORMAT_YES.string.text
msgid "Yes"
msgstr "ඔව්"
#: format.src#STR_BASICKEY_FORMAT_NO.string.text
msgid "No"
msgstr "නැත"
#: format.src#STR_BASICKEY_FORMAT_CURRENCY.string.text
msgid "@0.00 $;@(0.00 $)"
msgstr "@0.00 $;@(0.00 $)"